09. I'm not gay

2.6K 336 276
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


වොට් කමෙන්ට් කරන්න🌚👍

°•°•°•°•°•°•°•°•°•°


ජන්ග්කුක් අද රෑ ක්ලබ් එකට ආවෙ හිතේ අවුලෙන්.ක්ලබ් එකට ආව ගමන්ම වගේ ජන්ග්කුක් ඇවිත් නැවතුනේ බාර් කවුන්ටර් එක ඉස්සරහා.

" වොඩ්කා එකක්...."

ඔලුවට දාගෙන හිටිය කැප් එක ඔලුවෙන් අයින් කරලා කොන්ඩ ගස් අතරින් අත යවපු ජන්ග්කුක් බාර් ටෙන්ඩර්ට කිව්වා.බාර් ටෙන්ඩර් දීපු වොඩ්කා එක තොල ගාන්න පටන් ගත්ත ජන්ග්කුක්ට ඉබේම ඉස්සරහා බැලුනෙ එයා ආසම පර්ෆියුම් ස්මෙල් එකක් නහයට දැනුන නිසා.

" වොහ් එයා.....අදත් ඇවිත් එහෙනම්..." ඇඟිල්ලකින් නහය පිරිමැද්ද ජන්ග්කුක් වොඩ්කා වීදුරුව එකපාරටම කටට හලාගත්තා.ජන්ග්කුක්ගෙ අවුල් මූණ සම්පූර්ණයෙන්ම වෙනස් උනා කිව්වොත් හරි.

ජන්ග්කුක්ගෙ ඇස් රැදිලා තිබ්බෙ බ්ලොන්ඩඩ් ෂෝට් හෙයා එකක් තිබ්බ ලස්සන කෙල්ලෙක් ළග.. ජන්ග්කුක් තවත් වොඩ්කා ග්ලාස් එකක් කෙල්ල දිහාම බලාගෙන බොන්න ගත්තා.

කෙල්ල එයාගෙ මූණ වැහෙන්න කලුපාට මාස්ක් එකක් හැමවෙලේම දාගෙන ඉන්න නිසා ජන්ග්කුක්ට ඒ ලස්සන කෙල්ලගෙ මූණ බලන එකනම් හීනයක් විතරක් උනා.සතියකට කලිනුත් කෙල්ල බාර් එකට ආවත් ජන්ග්කුක්ට එදා කෙල්ල එක්ක කතා කරන්න බැරි උනා.

" අද ඔයාට මගෙන් ගැලවෙන්න බෑ කෙල්ලෙ..." කැප් එක ඔළුවට දාගත්ත ජන්ග්කුක් යටිතොල හපාගෙනම වාඩිවෙලා හිටිය තැනින් නැගිට්ටා.

මේ අතරෙ ජන්ග්කුක් බලාගෙන හිටිය බ්ලොන්ඩඩ් කොන්ඩයක් තිබ්බ ලස්සන කෙල්ල ඩීජේ මියුසික් එකට ඩාන්ස් කරන්න පටන් අරන් තිබ්බෙ වටේ පිටේ සිද්ද වෙන දේවල් ගානකට නොගෙන..

🔞 Honey | Jɪᴋᴏᴏᴋ Sᴍᴜᴛ Cᴏʟʟᴇᴄᴛɪᴏɴ Where stories live. Discover now