ROGUE INTRODUCTION - හැදින්වීම

1.2K 124 24
                                    

Book title - ROGUE - මැරයා
Language - සිංහල / Sinhala
Categories - Romantic thriller , Comedy , Mystery & Crime
Start Date -02/26/2023

Please Do Not Copy This Story

Book Cover Done By Me -
(Credits goes to the owner who edited the photo)

Book Cover Done By Me -(Credits goes to the owner who edited the photo)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Author's Special Note ( කතෘගෙන් විශේෂ සටහනක් )


Hello readers ,

කාලෙකින් 🙂❤

ඉතින් මේ සැරේ මම ලියන කතාව Taekook story එකක් හැබැයි ඒක Mystery & Thriller වර්ගයටත් අයිති හැබැයි Romantic වර්ගයටත් ඒවගේම Comedy වර්ගයටත් අයිති කතාවක් ඉතින් Taekook ship story වලට අකමැති කිසිවෙක් සිටීනම් මේ කතාව තවදුරටත් කියවන්න එපා ඒක කාලය නාස්ති කිරීමක් විතරයි , මගෙ අනෙක් කතා වගේම මේ කතාවත් ඔයාලා හැමෝම කියවලා රසවිදීවි කියලා මම විශ්වාස කරනවා ඒවගේම මෙම කතාව ඔයාලට මතක හිටින කතාවක් වේවි කියලා...

Book Title (පොතේ නම )

මෙවර මෙම කතාව සදහා මම තෝරාගත්තේ "ROGUE" නැමැති ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන නිතර අසන්නට නොලැබෙන වචනයක්.

එම ROGUE නැමැති වචනයේ සරල තේරුම "මැරයා" යයි, මෙවැනි නමක් භාවිත කිරීමට හේතුව ඉදිරියේදි කතාව රසවිදීමේදි සියලුදෙනා ටම වැටහී යාවී.

Characters (කතාවේ සදහන්වන චරිත)

මෙම කතාවේ චරිත මා විසින් පෙර සදහන් කළ අයුරින් kim taehyung සහ jeon jungkook ප්‍රධාන චරිත ලෙස ප්‍රබන්ධනය කර ඇත.

කතාවේ සෙසු චරිත සදහා අනෙකුත් BTS සාමාජිකයන් සහ ඇතැම් ජනප්‍රිය චරිත ගණනාවක් මා විසින් යොදාගෙන ඇත.

මම මේ අයුරින් introduction එකේ characters ලෙස ලියුවේ මා විසින් යොදාගත් ප්‍රසිද්ධ පුද්ගලයන් පමණකි ඔවුන්ගෙ චරිත කෙසේ වේද යන්නට මා විසින් කිසිවක් සදහන් කරන්නෙ නැත.

ROGUE - Spoiler free note

මා විසින් ඉහතදී සදහන් කළ ආකාරයට ROGUE යන වචනේ තේරුම වන්නේ මැරයා යන තේරුමයි ඒ අයුරින් මෙය මැරයෙක් සහ සාමාන්‍ය ජීවිතයකට හුරුව සිටින තරුණයෙක් වටා දෝලනය වන වෙනස්ම වූ හැගීමක් ඇති කතාවකි.

තවද මෙම කතාංගය 18 + කොටස් සහ ඇතැම් සංවේදී කොටස් ඇති කතාංගයක් වේ.

Special Note For Readers (පාඨකයන්ට විශේෂ සටහනක්)

මෙතැන ඉදන් කතාව රසවිදින්න කමෙන්ට් කරන්න ඔයාලට දැනෙන දේ ඒවගේම වෝට් කරන්න ඔයාල කැමති නම් මගේ කතාවට

ඉතින් කතාව ඉස්සරහට මම ලියල තියෙන්නෙ සම්පූර්ණයෙන්ම ලිඛිත භාෂාවෙන් සහ මම සදහන් කරල තියෙන කිසිම සිදුවීමක් සත්‍ය සිදුවීම් නොවේ .

ඒ හැගුම විදගන්න කියවන්න...

Show your love for my work ❤

ROGUE | Taekook [ COMPLETED ]Where stories live. Discover now