CHAPTER 08 - Betrayed By Love

233 47 6
                                    

තම මව කිසිදු දෙයක් පිළිබද නොසැගවූ ටේහ්‍යන් ජංකුක් පිළිබදව පමණක් සගවාගෙන සිටීමට තීරණය කළේ ඔවුන්ගේ ආදරය තවත් ස්ථීර වූ පසු ඒ සියල්ලම තම මවට පැවසීමටයි.

පෙරදා රැය සිහි කරමින් ටේහ්‍යන් නින්දට යෑමට සූදානම් වූවත් ජංකුක් විසින් ඔහුට දුරකථන ඇමතුමක් ලබාගත්තේ ටේහ්‍යන් ඔහුව සිහි කළ මොහොතේමයි.

"ඕහ් හායි මිස්ටර් ජංකුක්"

"හායි මයි ලව් ඉතින් කොහොමද මමනම් දැනුයි ගෙදර ආවෙ අනේ"

"ටිකක් රෑ වෙලා නේද ? ඉතින් අද දවස කොහොමද ඔයාට"

"උදේම ඔයා එක්ක හිටිය නිසා දවසම සුබයි ඉතින්"

"බොරු වර්ණනා නොදා ඇත්තම කියනවද ? "

"නෑ ඉතින් ඇත්තටම තමා කිව්වෙ ඔයා එක්කනේ හිටියෙ ඉතින් මම සතුටින් තමා හිටියෙ මතකනේ අපි බීච් එකේ කරපුවා"

"දන්නවද අම්මා මට කියනව රෑට අයිස් කොෆී දෙකක් බොන්න එපාලු....ඊයේ ඔයාටයි මටයි ගෙන්වගත්තනෙ මම"

"හා හා අයියෝ පව් අනේ ඔයා ඉතින් කිව්වෙ නැද්ද මුකුත්"

"නැහැ මේ ඒක වෙලාව නෙමේ ජංකුක්"

"ඔව් අද ප්‍රශ්නත් ඇති වුනාලු නේ ඒ නිසා පස්සෙ කියන්න"

"අම්මට නොකිව්වට මම ඒන්ජල්ටනම් කිව්වා ඔක්කොම ඔන්න"

"හපෝ මොකෝ කිව්වේ"

"දන්නැද්ද ඉතින් එයාගෙ සුපුරුදු කතා තමා"

"එයා අකමැතිද මට "

"අපෝ එයා ඕයාව අද උනත් බදී දුන්නොත්"

"නෑ ටේ මම ඇහුවේ මම ඔයා එක්ක එෆෙයාර් එක ස්ටාර්ට් කරාට එයා අකමැතිද කියලා"

"එහෙම දෙයක් නෑ එයා සතුටුයි මන් ගැන"

"එහෙනම් ශෙප් නේද ? "

"ඒකනෙමේ ඔයා ඩිනර් ගත්තද ? "

"නෑ ඔයා ගත්තද ? "

ROGUE | Taekook [ COMPLETED ]Where stories live. Discover now