🌿 05 Chapter 🌿

454 105 8
                                    

Our love that stopped before the beginning .. The love that burns in the heart of the three corners .. So in the end it was like this .. The fate that came to an end before the beginning ...

........................................................................

Junkook pov,

මායි ටේයි ඊයෙ කොරියා ආවත් ගෙදර නොයා ටේලා දිහා ගියේ එයාට ඉස්සෙල්ලාම එහෙ යන්න ඔනි කීව නිසා. අද උදෙන්ම අපි දෙන්නම අප්පව බලන්න ගෙදර ගියත් ඒ නැති නිසා කම්පෙනි එකට ආවෙ ගොඩක් කාලෙකින් නිසා හම්බ වෙලා කතා කරන්න හිතන්. අනික අප්පලා අපෙ වෙඩින් එකට හැමදේම ලෑස්ති කරලා තිබුනේ අපිටත් හොරා. ඒක අපි දෙන්නගෙන් කවුරුවත් ඒ ගැන දන්නෙ නැ. තව මාසෙකින් අපි අපේ වෙනවා.

අපි කතා කර කර ඉන්නකොට එක පාරටම දොරට තට්ටු කරන හඩක් ආවත් මන් ඒකට අවධානෙ දුන්නෙ නැ.. අප්පා ඒ කෙනාට එන්න කීවම මට ඇහුනා දොර ඇරන් කෙනෙක් එනවා.

ඒත්.. එයගෙ සුවද මට හරිම ඉක්මනට දැනෙන්න ගත්තා වගේම හරිම අමුතු හැගීමක් දැනෙන්න ගත්තා .. ඒත් එක්කම මට දැනුනා මගෙ වුල්ෆ් jk මට නයින්ඩ් ලොන්ක් කරනවා වගේ....

මේට්........

ඔව් ඒ අපේ මේට්....

වට්? මන් එතකොටම එයා දිහා බැලුවත් මට හොදටම කේන්ති ගියා.. මන් එ ඇස් දිහා බලනකොට තප්පරයනක් යන්නත් කලින් එ ඇස්වලට කදුළු පිරුනා. එත් එක්කම මන් දැක්කා එයාගෙ ඇස් වටේට ලා නිල් දීප්තිමත් එලියක් විහිදෙනවා... ඔව් එහෙම වෙන්න ඔනි. ඒ තමන්ගෙ මේට් හම්බ උනම එහෙම වෙනවා.

මට කේන්ති ගියාම ගොඩක් නපුරු පෙනුමක් එන්නෙ මන් බ්ලැක් වුල්ෆ් කෙනෙක් නිසා. මන් කෙන්තියෙන් කතා කරන්න හැදුවත් අප්පා එයාට යන්න කීව නිසා එයා ගෙනාපු කෝෆි තියලා එහෙමම යන්න ගියා.. ඊට පස්සෙ අපි අතරෙ තිබ්බෙ ලොකුම ලොකු නිහැඩියාවක් උනත් මට හොදටම ඇඩුනා. එත් එක්කම මන් බැලුවෙ ටේ දිහා.. එයා හොදට අඩනව. ඒ මූන රතු වෙලා තිබුනා.. මන් එයාව මගෙ තුරුලට ගත්තා..

අප්පා කිසිම කතාවක් නැතුව බිම බලන් ඉන්නවා.

ජන්කුක් ... ඒ අපේ මේට්...

Jk සතුටින් කතා කරනකොට මට තවත් කේන්ති ගියා.. ඔව් තමන්ගෙ මේට්ව හම්බ් උනාම් වුල්ෆ් කෙනෙක්ට ගොඩක් සතුටුයි තමා. මොකද වුල්ෆ් කෙනෙක්ට ජීව්ත කාලෙටම ඉන්නෙ එක මෙට් කෙනයි. සමහර අයට ටුවින් මේට්ලාත් සමහර රිජෙක්ට් උන වුල්ෆ්ලාට දෙවෙනි මේට් කෙනෙකුත් ඉන්නවා. එත් මට එහෙම නැ. මට දැනටත් ආදරේ කරන කෙනෙක් ඉන්නවා. මට ඔනි නෑ එයාව ඇර වෙන කිසිම කෙනෙක්ව.

The Hymn of death                                                   ( Complete )Where stories live. Discover now