🌿 43 Chapter 🌿

512 110 47
                                    

Erase you but I miss you even more
tears will flow even more than today
like fate,you're one that will never come to me again
only you
I hope you're happy to tears

Think of me once
sometimes remember us
that's fine ,sometime we might be able to meet
that day,you
I wait ,like a short goodbye
good bye my love

.........................................................................

Jimin pov,

ඉදිරියට නෙරල තියන කුස දිහා බලාන දරා ගන්න බැරි තරම් සෙනෙහසක් දැනෙන කොට මන් මගෙ බඩ අතගෑවා..
අනෙ...මට ඇඩෙන්න එනවා..මන් දන්නෙ නෑ. මට අපෙ පැටව් ගැන දැනෙන ආදරේ මට දරා ගන්න බැ... අනික..මට එයාලව දිගටම හීනෙන් පෙන්න ගත්තා.. හීනෙන් උනත් ඒ ඇතුලෙ මන් වර්ණවලින් පිරුනු ලෝකෙක මගේ පවුල එක්ක හිටියා..
jk, jm,  අපේ පැටව් ....
අපි එකට හිටියෙ..  සතුටෙන් අපෙ පැටව් මගෙ වගෙම jkගෙ ඇග උඩ එහාට මෙහාට පෙරලි පෙරලි හිටියා. එයාල පුළුන් බෝල වගෙ..
Jk හැම වෙලෙම වගෙ අපෙ පැට්වුන්ගෙ වගේම මගෙ මූනත් ලෙව කෑවා. එ ඇස්වල අපි වෙනුවෙන් තියන ආදරෙ උතුරනවා මන් දැක්කා..

දැන් මට එන්න එන්න අමාරුයි.. කුකී නැත්තන් මට කිසිම දෙයක් කර ගන්න බැ.. කොහොමත් කුකී දැන් මට කිසිම දෙයක් කරන්න දෙන්නෙත්  නැ. අඩුම එයා මට ඇවිදින්නවත් දෙන්නෙ නැ.මට ඕනි පුන්චිම දෙ ගැන පවා එයා හොයලා බලනවා. එයා වගේම මමත් දැන් හොදටම බයෙ ඉන්නෙ.. මන් දන්නවා එයා මට නොකීවට එයත් බයයි.. මේ අපේ පලවෙනි දරුවො.. එකත් බබාලා තුන් දෙනෙක්ම.. ඉතින් ඩිලිවරි එක ගැන මට වගේම එයාටත් බයයි.. අනික මගේ අසනීප තත්වෙත් එක්ක එයා ගොඩක් බය වෙලා.. එත් මන් උපරිම හිත හදා ගන්න බලනවා..මොකද කුකී මන් ලගම ඉන්නවනෙ.. මන් දන්නවා එයා මට මුකුත් වෙන්න දෙන්නෙ නැ.. අනික මන් බය වෙන එක කොහොමත් හොද දෙයක් නෙමේ. එතකොට වෙන්නෙම මාව අස්ථාවර වෙන එක.. ඉතින් මගෙ ලගම හයියට මගේ මේට් ඉන්නකොට මමත් උත්සාහ කරා බය නොවී සැහැල්ලුවෙන් ඉන්න.

මන් දැන් වොශෲම් පවා යන්න කුකීව අල්ලන්.. මට කොමඩ් එකකවත් වාඩි වෙලා ඉන්න බැ... මාව නාවන්නෙ කවන්නෙ පොවන්නෙ ඒ හැමදේම කරන්නෙ කුකී..මට දුකයි එයා ගැන.. එයාට අප්පිරියත් ඇති.. එත් එයා මන් ලගම ඉන්න කොට මට සැනසීමක් දැනුනා..  මාව ගොඩක් පිම්බිලා .. මගේ අත් කකුල් හොදටම ඉදිමෙනවා... සමහර වෙලාවට මූන පවා.. ඒ ප්‍රෙග්නන්සි එකේ අතුරු ආබාධ.. එකට බෙහෙත්වලින් කරන්න පුලුවන් දෙයක් නැ. ගොඩක් ප්‍රෙග්නන්ට් අයට එක සාමාන්‍යයි .. එත් මට එක වැඩී ටිකක් මොකද පප්ලා තුන් දෙනෙක් නිසා...

The Hymn of death                                                   ( Complete )Where stories live. Discover now