🌿 34 Chapter 🌿

635 116 94
                                    

The stars are falling, wind is blowing
Finally, once again you are in the embrace of my arms
Our two hearts tremble
Believe in my unwavering sincerity
A thousand years of wait, you have my promise
No matter how much winter has passed
I will never let you go

.........................................................................

Jk pov,

         
              ජිමින්ව ගෙදර දාලා ආව මම පැය ගානක් යනකන් කැලේ පුරා දිව්වා.. අද වෙන කිසිම වුල්ෆ් කෙනෙක් අහල පහල හිටියෙ නැ.. මන් හිතේ හැටියට ඔලුව හැරුනු අතේ දිවා.. කොච්චර දීවත් අද නම් මගෙ හිතෙ බර නිදහස් උනෙ නැ..  රෑ 12ට කිට්ටු වෙලා ආයෙම මන් ගෙදර ආවෙ ජිමිනි තනියම නිසා. වෙනදට නම් මන් එළි වෙනකන් දුවනවා.. එත් දැණ් එහෙම බැ .මන් ජිමින්ව පරිස්සම් කර්
න්න ඕනි. එයාව බලා ගන්න ඕනි..

ලා නිල් ආලෝකය විහිදුනු කැලේ මැද්දෙන් ආව මම ගාඩ්න් එකට එනකොට දැක්කෙ
මන් මේ වෙනකොට ජීවිතේ දැක්ක ලස්සනම දර්ශනේ..

Jm.......

එයා හිටියෙම මල් පිරිලා ඉතිරිලා ගිහින් තිබුනු චෙරි බ්ලෝසම් ගහ යට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා හිටියෙම මල් පිරිලා ඉතිරිලා ගිහින් තිබුනු චෙරි බ්ලෝසම් ගහ යට.. මන් අදමයි එයාව වුල්ෆ් ෆෝර්ම් එකෙන් දැක්කෙ.

.." වයිට් වුල්ෆ්" ..

කෙනෙක්ට දකින්න පුලුවන් ලස්සනම දර්ශනේ.. ඒත් jm..... එයා මන් දැකපු ලස්සනම වයිට් වුල්ෆ්... එයා දිලිසෙනවා... හරියට මේ වෙලාවෙ දිලිසෙන අහසෙ හද වගේම...., තරු කැට වගෙම...

මන් බාගෙට තිබ්බ  අඩිය එහෙමම තියාන වශී  වෙලා බලන් හිටියෙ එයා දිහා ඇස් පිල්ලමක්වත් ගහන්නෙ නැතුව...

වයිට් වුල්ෆ්ලා.. වයිට් වුල්ෆ්ලා කියන්නෙ වුල්ෆ් ලෝකෙ ඉන්න පිවිතුරුම වුල්ෆ්ලාට.. එයාලට බැ බොරුවක්වත් කියන්න..ඒ තරම්ම එයාල  අහින්සකයි. ඒ වගේම ඉස්සර වයිට් වුල්ෆ්ලත් අනිත් වුල්ෆ්ලා වගේම සුලභ උනත් කාලෙ වෙනස් වෙන්න වෙන්න, හැම වුල්ෆ් කෙනෙක්ම නවීන ලෝකෙට මූන දෙන්න දෙන්න වෙනස් වෙනකොට, තමන්ගෙ මෙට්ව ප්‍රතික්ෂේප කරන ලෝකයක් නිර්මාණය වෙන කොට වයිට් වුල්ෆ්ලා ගහනය එන්න එන අඩු උනා.. මොකද වයිට් වුල්ෆ් කෙනෙක්ගෙ ප්‍රධානම දේ එයගෙ මේට් වගේම පප්ලා.. ඉතින් කාලෙත් එක්ක එයායාට ප්‍රතික්ෂේප වීම දරා ගන්න බැරි වෙන කොට එයාල අඩු වෙන්න ගත්තා .. සාමාන්‍යය වුල්ෆ්ලා 500ට එක වයිට් වුල්ෆ් කෙනෙක් වගේ ඉපදෙන්නෙ.. එකත් දැන් අඩු වේගෙන එන්නෙ..

The Hymn of death                                                   ( Complete )Where stories live. Discover now