🌿 19 Chapter 🌿

524 110 12
                                    

Why did you forget that I feel the same pain you feel? why? Tell me, was I so wrong? When I do not have everything, why are my children trying to snatch me away?
Why my love?

.........................................................................

Jimin pov,

අනීහ්..මට රිදෙනවා..🥺

මන් ඒත් එක්කම මගෙ උරහිස් වලින් අල්ලපු කෙනා දිහා ඔලුව උස්සලා බැලුවා. එය මට උඩ උසයිනෙ..🥺

අ....අ... අ.....අනෙ... එ.....එ ජන්කුක් ....

මට එයාව දැක්කම බයටම දැනුනෙ කකුල් දෙකම පන නැති වෙනවා වගෙ. එයගෙ මූනෙ අර නපුරු පෙනුම එහෙමම තිබ්බා. මට බය හිතුනා.. හරිම දරුනු විදිහට මන් දිහා බලන් හිටියෙ.. ඇස්වලින් කදුලු වැටෙනකොට මන් බැලුවෙ මෙතනින් යන්න විදිහක්.. මන් අඩියක් පස්සට තිබ්බත් මන් දන්නවා. මට දැන් යන්න දිහාවක් නැ.. එයා ආයෙම මාව එයාගෙ අත් දෙකෙන්ම තද කරාලා මගෙ උරහිස්වලින් උස්සලා අල්ලා ගත්තා ..

ඇ ඇ ල් පා...

එයා මගෙ මූන ලගටම පාත් උනා . අනේ මට බයයි..මට පැනලා යන්න ඔනි.. මට දැනුන මගෙ පපුව වේගෙන් ගැහෙනවා මගෙ වුල්ෆ් පවා එ බැල්මට බය උනා.

ඔව් මම තමා...මොකද මෙ වෙව්ලන්නෙ ආහ්?

මට බයට හයියෙන් ඇඩුම් ආවත් මන් එ ඇඩුම් තොල හපා ගෙන නවත්තා ගන්න උත්සාහ කරා. ඇ ඇයි එයා මෙහෙම? අනේහ් එයා මාව මරයිද? එ මගෙ මේට් උනත් එයා ගැන එහෙම හිතන්න තරම් මන් ජන්කුක්ට එදා සිද්දිය නිසා බය උනා..

කොහෙද පැනලා යන්න හදන්නෙ මගෙන් ආහ්? තමුන් කොහෙද මගෙන් පැනලා යන්න හදන්නෙ?

එයා මගෙන් ඇල්ෆා වොයිස් එකෙන් එහෙම අහනකොට මට තේරුනා එයාගෙ ඇල්ෆා පවා කේන්තියෙන් කියන එක..

ආ..ආනෙ ම....මට ය...යන්න දෙ...න්......නකො ඇල් පා.... 😭🥺

බයෙ උනත් මන් වෙවුලන කටහඩින් එයාට කීවෙ මට යන්න දෙන්න කියලා.. මන් එයටවත් ටේහියුන්ටවත් කරදර කරන්නෙ නැ.. අනේ..😭🥺

ඇයි මට මෙහෙම කරන්නෙ?

එය මන් දිහ බලලා කට කොනෙන් හිනා උනාම මන් හිතා ගත්ත එයා මට කොහොමවත්ම යන්න නම් දෙන්නෙ නැ කියන්න...

මෙයාව වාහනේට දා ගන්නවා..

එයා අර බොඩි ගාඩ්ට කියල එයාගෙ අත් මගෙන් අරන් හරිම දරුනු විදිහට බලන් හිටියා. එයාගෙ කේන්තිය පිරුනු පෙරමොන්ස් මට හුස්ම ගන්න එක තවත් අමාරු කරනකොට මට දැනුන මගෙ හදවත තවත් වේගෙන් ගැහෙනවා..

The Hymn of death                                                   ( Complete )Where stories live. Discover now