🌿 13 Chapter 🌿

494 108 6
                                    

The only warmth I got was like a giant ... but you know, little by little, without realizing it, I began to feel envy in my heart ... for my right ...

.........................................................................

Junkook pov,

    ජිමින්ගෙ නාඩි වැටෙන එක සාමාන්‍ය වෙලා තිබ්බත් පැයක් ගියත් ජිමින්ට සිහිය ආවෙ නැ. මන් එයාට කතා කරත් කිසිම ප්‍රතිචාරයක් තිබ්බෙ නැ.. මන් ජිමින්ව පැත්තකින් තියලා ඩොක්ටර් දුන්න බෙහෙත් ටික අතට ගත්තා. ඒත් ඒව පොවන්නෙ කොහොමද ? මන් කෝකටත් කියල ඉස්සෙලාම ජිමින්ට වතුර ටිකක් පොවන්න හැදුවා..
ම්හුක්.. බැ එය්ට පොවන්න බැ..

අන්තිමේදි මන් කරන්න තිබ්බ එකම දෙ කරන්න හිත ගත්තා..

මන් එ බෙහෙත් මගෙ කටට අරන් ජිමින්ගෙ කටට තියලා පෙව්වා. එකින් එක.. එහෙම කරාම ඔක්කොම බෙහෙත් ටික හෙමින් හෙමින් පොවාගෙන අන්තිමේදී කීප සැරයක් වතුර ටිකක් හරිය පෙව්වා..

එ කරලා මන් ජිමින්ව ආයෙම මගෙ තුරුලට අරන් තියා ගත්තා..
මට දිගටම ජිමින්ගෙ තොල් දිහා බැලෙන්න ගත්තා. ඒ තොල් මාස්මෙලෝස්වලටත් වඩා සිනිදුයි. බම්ප් වෙනවා. මට හිතෙන්නෙම ඒවා සිප ගන්න. ඉවසල බැරිම තැන මන් ඒ තොල්වලට පහත් උනා. මන් දන්නව මන් කරන්නෙ වැරදි දෙයක්. ජිමින් නින්දෙ ඉද්දි මෙහෙම කරන එක කොහොමත් හරි නැ. ඒත් මන් දන්නෙ නැ ජිමින් ලගදි මට මාව පාලනයක් නැ. මට ඉවසන්න බැ...

මන් එ තොල් විනාඩියක් විතර සිප ගත්තා. මට දැනුනෙ මගෙ ඇග පුරා කරන්ට් එකක් යනවා වගෙ. උඩු තොල යටි තොල මාරුවෙන් මාරුවට මන් හෙමින් සීරුවෙ සිප ගත්තා.මන් එයාව සම්පූර්ණයෙන්ම මගෙ ඇගට බර කරන් එයත් එක්කම නිදා ගත්තා.. මන් ආසයි ඒකට. ජිමින් එක්ක ඉද්දි දැනෙන හැගීමට.

මන් ආයෙම ඇහැරුනෙ කෙදිරියක් නිසයි.
ජිමින්ට සිහිය ඇවිදින්.. එත් හරි සිහියෙන් නෙමේ. එයා කෙදිරි ගානවා. එයාව සම්පුර්ණයෙන් තෙත් වෙලා දාඩිය නිසා.

ජිමින්.. ජිමින්...

ම් ම්.. ම්..

මන් ජිමින්ට කතා කරත් එයාට කතා කරන්නවත් පනක් තිබ්බෙ නෑ.. මන් එයාගෙ ටී ෂර්ට් එක ගලවලා අයින් කරා. ඇග හොදටම තෙත් වෙලා.  මන් එ ඔලුවට හිමීන් සැරෙ පිඹින ගමන් හෙමින් හෙමින් එයාගෙ ඔලුවෙ මගෙ අතැගිලි යවන්න ගත්තා. මසාජ් කරන ගමන්ම මන් මගේ පෙරමොන්ස් රිලීස් කරේ ජිමින් ටිකක් සැහැල්ලු වෙන්න. ටික වෙලාවක් යනකොට එයා ආයෙම නිහඩ උනා..

The Hymn of death                                                   ( Complete )Where stories live. Discover now