🌿 52 Chapter 🌿

880 112 104
                                    


As long as the sea is bound to wash up on the sand
and stars are above you, we will meet again

.

........................................................................

Junkook pov,

කුකී...අනේහ්.....

අනෙ....ඇයි...ඇයි එහෙම උනෙ?...

චිමී.... කො.. කෝ හුස්ම ගන්නකො...

අනෙ කුකී.. ඇයි එයාලට එහෙම උනේ?

අනෙ චිමී...මැණික කෝ මන් දිහා බලන්නකො...
අඩන්න එපා ඉතින්...

මන් මගේ තුරුලට වෙලා ඉකි ගහ ගහා අඩන මගෙ මැණිකව සනසන්න හැදුවත් එයා ඇඩිල්ල නැවැත්තුවේ නැති වෙනකොට මන් මගේ උගුරත් හිර කරන් එන ඉකිය පාලනෙ කර ගන්න ගමන් අපි දෙන්න ඉස්සරහා තියන තිරය දිහා බැලුවා...

කුකී අනෙ... මට බැ කුකී.. ඇයි එහෙම උනේ?

අනෙ ජිමිනාහ්....එක කතාවක් විතරනෙ..

නැ කුකී.. එහෙම නැ.. ම...මට දැනෙන්නෙ එක ඇත්ත වගෙ...

අනෙ කුකී....

අනෙ මැණික බලන්නකො එක නිකන්ම නිකන් කතාවක් විතරයි..

නැ කුකී.. මමගෙ පපුවත් රිදෙනව කුකී. මට දැනෙන්නෙ එ හැමදේම ඇත්ත වගෙ කුකී...

අනේ එ දෙන්නට ඇයි එහෙම උනෙ? අනේ ඒ පප්ලා.? එයාල මොන වැරැද්දක් කරාටද කුකී? අනේ එයලගෙ හීන ? බලාපොරොත්තු ?

අනෙ කුකි.... 😭😭😭

ඒ හැමදේම නැති වෙලා ගියා . එයාල ජීවිතේ පටන් ගන්න හැදුවා විතරයි කුකී.. ඇයි එයාලට දයිවය ඒ විදිහට සැලකුවෙ? ඇයි මූන්ගෝඩ්ට බැරි උනෙ එයාලට එහෙම නොවෙන්න දෙන්න..ඒ හැමෝම එයාගෙ ලමයි නෙද? අනික එයාලාත් අපි වගේම යින්‍ යැන්ග් හිමි කරුවො කුකී. එහෙම දෙන්නෙක් වෙන් වෙන එකත් පවක්.. එයාලා අත්ම ගානක් තිස්සෙ ආදරෙන් එකතු වෙන්නෙ.. ඉතින් ඇයි එහෙම වෙලත් ඒ වගෙ නොකරපු දේකට වන්දි ගෙවන්නෙ?

චිමී මගෙ තුරුලට වෙලා අඩනකොට මට පුලුවන් උනේම එයාගෙ ඔලුව අතගාන එක කරන්න විතරමයි. මට බැරි උනා ඊට එහා දෙයක් කරලා අද එයාගෙ ඇඩුම නවත්තන්න...

චිමී... ආයෙ ඔයා කවදාවත්ම මේ ෆිල්ම් එක බලන්නෙ නැ හරිද?
ඔයාමයි මන් බෑ කියද්දිත් මේක බලන්නම ඔනි කීවෙ.. දැන් හරිනෙ?

The Hymn of death                                                   ( Complete )Where stories live. Discover now