🌿 29 Chapter 🌿

717 118 31
                                    

Like there is a silver line in every rain cloud, there will be happiness in our lives through sorrow .. So this is the new beginning .. Our love ....

.........................................................................

Junkook pov,

මන් ජිමින් ගාවින්ම එයාට සමීපව වාඩි වෙලා එයාගෙ එක අතකින් අල්ලන් අනිත් අත එයාගෙ ඔලුව උඩින් තියන් කතා කරා..
ඒ මූන මහන්සියෙ පිරිලා තිබුනත් අමුතුම නිවුනු ගතියක් තිබුනා.. මට ලෝබ හිතුනා.. ඒත් එයා හිටියෙ අමරුවෙන්.. ඒ මූන මලානික වෙලා ගිහින්..

 ඒ මූන මලානික වෙලා ගිහින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින් ..... ජිමිනාහ්....

ඇල්...ෆා

ඔයාට දැන් කොහොමද ජිමින්?

මන් ජිම්න්ට කතා කරත් එයා කරේ සද්ද නැතුවම බලන් හිටපු එක... දැන් අඩුයිද ජිමින්?

හ්ම්....

එයා හ්ම්.. කියන උත්තරේ විතරක් දෙන ගමන් ඔලුව වැනුවා...

ඔයා අයිස්ක්‍රීම් කන්නෙ නැද්ද ජිමින්? අහ්? අයිස්ක්‍රීම් නිසාද ඔයාට වොමිට් උනේ?

හ්ම්......

ඉතින් කියන්න එපැයි ජිමින්.. බලන්න ඔයාට මොනවා හරි උනා නම් ඒ වෙලේ.....

මන් ටිකක් විතර සැරෙන් ඒත් ආදරෙන් කීවාම එය මන් දිහා බලන් ඉන්නකොට එ ඇස්වල හීන් කදුළු පටලයක් බැදුනා...

ම... මට ස්...ට්‍රෝ...බෙරි අයිස්ක්‍රීම් අප්පිරියයි ...
ම....ම...න්... හ්.. හිතුවෙ ඇල්..ෆා මට බනී කියලා...

එ...ඒක.. ටේහියුන් න්නෙ ග.. ගත්තේ...

ජිමින් එ ටික කියන ගමන් ඩුවට් එකට හොදටම ගුලි වෙලා ඇස් දෙක විතරක් පෙන්න තියාන මන් දිහා බැලුවා...

හ්ම්...
මන් දැනුන අපහසුතාවයටම බරට හුස්මක් පාත දැම්මා.. එතකොට එයා එක කෑවෙත් ටේහියුන් ගත්ත නිස මන් එයාට බනී කියලා හිතලද?

The Hymn of death                                                   ( Complete )Where stories live. Discover now