🌿 27 Chapter 🌿

676 119 51
                                    

Really everything. If it weren't for this .. If we were ourselves .. I would love you forever .. My love ..

.........................................................................

Junkook pov,

       ඊයෙ රෑ මට නින්ද නින්ද අහලකටවත් ආවේ නෑ...ඒ වීඩියො එක බලපු වෙලේ ඉදන් මට තාම ඒ දේ මැවිලා පෙනවා.. එයාට එදා බයට මොනවා හරි උනා නම්? ඒ නිසා ද ජිමිනි මට මෙච්චර බය ?  එයා ඊට පහුවදා තමා සෝල් වලින් ගිහින් තියෙන්නෙත්. ඔයා මට ඒ තරම්ම බය උනාද ජිමින්.?. එතන එයා වෙනුවට ඔයා හිටියා නම් ඒත් ඔය විදිහම තමා ජිමින් මන් කරන්නෙ... මන් කැමති නැ මට අයිති දේවල් කවුරුවත් අල්ලනවට. එත් මන් ඔයාට එහෙම කරන්නෙ නැ ජිමින්. මන් දන්නවා මන් ඔයත් එක්ක කේන්ති ගත්තා තමා එත් මට බැ ඔයට එහෙම කරන්න.. මට සමාවෙන්න ජිමින් මට ඔනි උනෙ නැ ඔයාව බය කරන්න...

ඔයා ගොඩක් දුක් විදලානෙ ජිමිනි.. ආහ්? මන් ඔයාව එච්චරටම අසරන කරලද? මට සමාවෙන්න.. මන් අයෙ ඔයාට එහෙම වෙන්න දෙන්නෙ නැ. මට කවදාවත් ඕනි උනෙ නැ මගෙ මේට් මට බය වෙලා ඉන්නව දකින්න. මට හැමදාම ඕනි උනෙ මගෙ මේට් එක්ක ආදරෙන් ඉන්න. එයාට ගෞරව කරන්න. මට සමානවම සලකන්න. මගෙ ආදරෙ දෙන්න..

මට එක පාරට බැරි වෙයි ඔයාට සමීප වෙන්න.. කරුණාකරලා මට තව ටික කාලයක් දෙන්න.. මන් ඔයාට ටික ටික සමීප වෙන්නම් ජිමිනි..

උදේ ඉදන් මන් කල්පනා කරේ ජිමින්ට සමීප වෙන්න විදිහක්. හිතන තරම් එක ලේසි නැ. එයාගෙ කිසිම දෙයක් ගනන් නොගෙන ඉදලා එක පාරටම හැම දෙයක්ම කරන්න බැනෙ. අනික එයාට මන් ගැන හිතෙ විශ්වාසෙ ටික ටික ඇති කරවන්න ඔනි. මන් එයා ගාව ඉන්නවා කියන එක මන් එයාට ටික ටික දැනෙන්න අරින්න ඕනි.

කූ.....

මන් පිටිපස්ස හැරුනෙ ටේගේ කටහඩත් එක්ක...

ටේහියුන් ...

මොකද කරන්නෙ කූ?

මුකුත් නැ ටෙ . 😔

හැමදේම හොදින් විසදෙයි කූ..

හ්ම්....

කෝ ජිමින් ?

එයා කාමරේ...

ආහ්.. අපි පාර්ක් යන් කූ.. අපි තුන් දෙනාම..
මේ මන් ඉල්ලන අන්තිම ඉල්ලීම කූ..

The Hymn of death                                                   ( Complete )Where stories live. Discover now