🌿 33 Chapter 🌿

595 120 63
                                    

Today as then I am yours .. You are mine. So I love .. Then as now .. My moon .. I love you ..

.........................................................................

Junkook pov,

ඉස්සරහින් තියන තරමක් පරන උනු ඒත් කුඩා උනත් ලස්සන හුරුබුහුටි ලී නිවස දිහා මන් බලන් හිටියෙ ඇස් පිල්ලන් නොගහා...

මන් හිටියේ මගේ ජිමිනි උපන්දා පටන් හිටපු ඒ පුන්චි ගෙදර ඉස්සරහා... මාත් එක්ක ආව ගාඩ්ලට ඈතින් ඉන්න කීව මන් පියවර මැන මැන ඒ ගෙදර ගාවටම ගියා..

ඇත්තටම ඒ ගෙදර අපේ ගෙදර කාමරයක් විතර ලොකු.. ඒ තරම්වත් නැද්ද කියල මට හිතුනා. වත්ත පුරාම වැටිලා තිබුනු කොල වේලිල ගිහින් තිබුනා.. මගෙ ජිමිනි කොහොමද මෙතන හිටියේ? මේ අවටවත් කවුරුවත් නැ. පිටි පස්සහ තනිකරම අදුරුයි.. එයාට මොනව හරි කරදරයක් උනා නම්.?..

ගාඩ් කෙනෙක්ට කියලා ඇරවගත්ත දොරෙන් මන් ඔලුවත් නමාගෙනම ඇතුලට ගියේ දොර පවා මට ඇතුල් වෙන්න කුඩා උනු නිසා. එත් ජිමිනි ගොඩක් චූටි නිසා එක ගානක් නැතුව ඇති...

ඇතුලට ගියපු මම ඒ මුළු ගේ පුරාම මගේ ඇස් දෙක යැව්වෙ මගෙ මැනික ජීවත් උනු හැටි හිතෙන් මවා ගන්න ගමන්... ගෙදර කොයි තරම් චූටි උනත් එ ඇතුල හරිම පිලිවලට ලස්සනට තිබුනා.. කිචන් එකට ගියපු මම දැක්කෙ ඒකේ තිබුනු කැම ජාති. ඒව නරක් වෙල තිබුනා වගේම පැත්තක චුටි චූයි බයිට්ස්, බිස්කට් ජාති ගොඩක් එතන තිබුනා.. එයා මේවට ආසද? ඊලගට මන් ගියේ එයාගෙ කියලා හිතුනු එතන තිබුනු එකම කාමරේට , එකත් හරිම පිළිවලයි.. මගෙ ජිමිනි පිළිවලට ඉන්නව. ඒ කාමරේ තාමත් එයාගෙ සුවද තිබුනා....

බාතෲම් එකත් සරලව තිබුනා. එකෙ වතුර ගොඩක් සීතලයි වගේම පීල්ලකින් එන විදිහට ඒක හදලා තිබුනෙ.. ලස්සනයි ,සරලයි...

සලෙ තිබුනු චූටි තරප්පුව නැගපු මම උඩ බැලුවෙ එකත් කාමරයක් වගෙ නිසා. මට හිනා ගියා. එකෙ තිබුනෙ එක එක සෙල්ලම් කරන බඩු. මට හිතුනා ජිමිනි චූටි කාලෙ ඉන්න ඇත්තෙ ඒකෙ කියලා.. ආයෙම සාලෙට ආව මන් දැක්කෙ උදුනට එහායින් එල්ලලා තිබුනු පින්තූර දෙකක්...

 ආයෙම සාලෙට ආව මන් දැක්කෙ උදුනට එහායින් එල්ලලා තිබුනු පින්තූර දෙකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Hymn of death                                                   ( Complete )Where stories live. Discover now