🌿 46 Chapter 🌿

526 112 49
                                    

Wait a minute for me .. Please wait for me .. Do not leave me alone again .. Do not leave me until you and I are together under the same sky.................

.........................................................................

Junkook pov,

           පැයක් යන්නත් කලින් ගියපු වැඩේ ඉවර කරන්න පුලුවන් උන මම ජිමින්ගෙ ඩිලිවරි එකට දිනේකුත් දාගෙනම ආයෙම පුලුවන් ඉක්මනට ගෙදරට ආවා.

එන මගදි අර ගත්ත බනානා මිල්ක් ටිකයි බඩු ටිකයි අරන් ගිහින් කිචන් එකෙන් තියලා බනානා මිල්ක් එකක් අතට අරන් ජිමින් බලන්න උඩට යන්න ගියත් සාලෙ ගාවදි එහෙමම නතර උනේ දොර ගාව හිටිය කෙනා දැකලා......

ටේහියුන්  ..........................

ජන්කුක්

ඇයි ටේ ආයෙම  ආවෙ?

එන්න ටේ.. තනියමද ආවෙ?

ආහ් නැ.....☺️

එන්න  ඇතුලට ටේ ..ඇයි හදිස්සියේම?

මේ....මේක ඔයාට දෙන්න ආවෙ ජන්කුක්

ටේ එයාගෙ අතේ තිබුනු කාඩ් එක මගෙ අතේ තියන ගමන් මන් දිහා බලුවා .. ඒ මූන දිහා බලපු මම කාඩ් එක දිහා බැලුවම මට සතුටු හිතුනා.. එහෙනම් හැමදේම හරි....

ජන්කුක් .............

කියන්න ටේ

මන් එයාව හම්බ වෙලා එන්නද?

අහ් ටේ මේ...............

එක පාරයි කූ.. එකම එක පාරයි.. මන් එයාට වගෙම ඔයාලගෙ පප්ලට කතා කරලා එන්නම්..  මේ අන්තිම පාර ..............
ප්ලීස්....

හ්ම්.... හරි යන්න.. එයා කාමරේ ඉන්නවා.. මන් එන්නම්

ටේහියුන් මගෙන් ජිමිනි හම්බ වෙන්න අහන කොට මට බැරි උනා එපා කියන්න. මේ අන්තිම පාර වේවි..
හැමදේකම...

මන් පඩිපෙල නැගන් උඩට යන ටේහියුන් දිහා බලන් හිටියා..

ටෙ................කාලයක් මගෙ මුළු ජීවිතෙම උනු කෙනා. මන් ආදරේ කරපු කෙනා..
මන් කියනවා අපි කෙනෙක්ට දුන්න ආදරේ මනින්න කිසිම වෙලාවක බැ. එ වගෙ තමා මන් ටේට දුන්න ආදරෙ වගේම ටේ මට දුන්න ආදරෙ..
ඒත් තව දුරටත්.............?

තව දුරටත් එක එහෙම නැ.. මන් මොකක්ද කියන්න ඔනි? දැන් මගෙ හිතෙ ටේ ගැන තියන හැගීම? මන් ඒකට නමක් දුන්නොත් කවුරු හරි මට හිනා වෙයිද? මන් දන්නෙ නැ.. එත් මට දැන් ටේට දෙන්න නමක් තියනවා.

The Hymn of death                                                   ( Complete )Where stories live. Discover now