🌿 10 Chapter 🌿

469 107 3
                                    

Do you know? It took me a while to break down. The first damage started. So can you help me? Protect me?

........................................................................

Jimin pov,

මන් අදත් උදෙන්ම නැගිටලා සුපුරුදු පරිදි වැඩ ටික ඔක්කොම කරල කෑමත් ලෑස්ති කරලා ජන්කුක් එන්න කලින්ම ලෑස්ති වෙන්න ගියා.. මන් අද වෙනද වගෙ නැතුව ඩීසන්ට් පිට ලෑස්ති උනා.. ඇත්තමයි මන් ගොඩක් දවසකින් මෙහෙම ඇන්දෙ. විශේෂයෙන් පිටට මෙහෙම ඇන්දාමයි. මන් හැමදාම ආසා උනා මෙහෙම අදින්න. ඒත් මෙහෙම නෙමේ මගෙ මේට් මාව මාර්ක් කරාම. එත් තව දුරටත් එක හීනයක් විතරයි.

මන් ගාව මේ ඇදුම් කීපයක් තියනවා. ආයෙ ගන්න ඔනි නැ. අනික මට ජන්කුක්ගෙන් සල්ලි ඕනි නැ. අන්තිමේදි මට බනින්න ඒකත් හේතුවක් කර ගත්තොත්? 😔

අදත් මට ඇහුනා ජන්කුක් කලින්ම යනවා. මන් ලෑස්ති වෙලා කිචන් එකට ගියෙ කෑම එක ගන්න.. ටග්ගාලා කිරි එකක් බීලා මාත් ගෙදරින් එළියට බැස්සෙ වෙලාවට වැඩට යන්න ඔනි නිසා . ඇත්තමයි අද නම් මට යන්න මහ මොකක්දො වගෙ. ඔය ඔෆිස් එකේ කිසිම කෙනෙක් මාව මෙහෙම දැකලා නැ. හැමෝම දැන් කන්න වගෙ බලයි. විෂේශයෙන් අර මගෙ අලුත් බොසා.

හරියටම වෙලාවට ඇවිදින් ඔෆිස් එකට අඩිය තියන්වත් එක්කම එතන හිටපු ගාඩ්ලගෙ ඉදන් මන් දිහා බලන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


හරියටම වෙලාවට ඇවිදින් ඔෆිස් එකට අඩිය තියන්වත් එක්කම එතන හිටපු ගාඩ්ලගෙ ඉදන් මන් දිහා බලන්න ගත්තා..

අයිගෝ අනී 😭 අනි මට බැ අෆ්ෆ. මන් නිකන් මෙතන දැන් පෙරහැරක් වගෙ. ඔයිට වැඩී කැබින් එකට ගියාම. අර සර් කාරයගෙ හෙන්චයියො ටිකත් මන් දිහා බලයි.

ෂිට්..
හිතුවත් වගේම මන් අපෙ සෙක්ෂන් එකට යන කොට හැමෝම ඇස් කටේ තියන් මන් දිහා බලන් ඉන්නකොට මන් සුපුරුදු හිනාව දාලා සෙනිකව කැබීන් එකට රින්ගා ගත්තා. දැන් ඉතින් බොසාගෙන් බේරියන්කො.. අනී හැල්මොනී මට උදව් කරන්න මේ ජරා සත්තුන්ගෙන් මට බේරෙන්න. 😔

The Hymn of death                                                   ( Complete )Where stories live. Discover now