මේකි තමයි ස්ලෙමෙන්ඩර් ගෙ බෙස්ටි කෑල්ල. මුන් දෙන්නගෙ වැඩෙ ගැනියි මිනිහයි වගෙ මරාගන්නවා..
මේයාත් එක අතකින් මගෙ බෙස්ටියෙක්..
ආතල් එකේ ඉන්නවා හැබැයි අනෙ මන්දා..
ඉගෙනිමට බරයි අපිත් බරයි...
මෙයාටත් නම් ගොඩායි.
කන්නාඩි දානෝ..
Jinu
Jepin
Jinmi
Miyong
Jihari
Jenෙ මේකිගේ wattpad අකවුන්ට් දෙක ෆලෝව් කරන්නකෝ.
හිටපු ගමන් නට් ලූස් වෙනෝ
බුද්ධිමත් නිසා කන්නාඩි දානෝ 🌝👌
යාලුව ගෙදර ආවාම ඕකිගේ කුප්ප පොටෝ ගෲප් එකට දාන්නෙ මෙන්න මෙයා තමයි . ඊටපස්සෙ උගෙන්ම බැනුම් අහන්නෙත් මෙයාම තමයි
ගැම්මක් තමයි නැද්ද ජිනූ 😅.
කොරියාවේ කොල්ලො ටිකට පැනි හලලා ඉවර උනාට පස්සෙ කෙල්ලන්ට හලනවා පැනි..
Jackrose ගේ අනියම් සම්බන්දෙ තමයි මේ 🌝👌...
මෙයා ඉතින් අපෙ ජින් අයියට පන ඇරලා.
පන්ඩිත කමේ උල්පත...
කට්ටියගේ ඉල්ලිම අනුව ඔන්න චැප්ටර් දෙකක් දැම්ම තව දෙකක්ම නෙමෙයි තුනක්ම 🌝👌
YOU ARE READING
My crazy family 😂❤️( Carbonara 😁❤️❤️)(COMPLETED ☑️ )
Non-Fictionඇත්ත සිද්ඩි ගොතපු සිද්දි ඇතුළුව ඇත්තම කට්ටියක් ඉන්න කතාවක් මේක 😂 ඉතින් අපි සෙට් එක කරපු විකාර වැඩ කියෝලා බලන්නකො ... වෙල්කම් මුවා තිස්ස පස්සෙ පන්නපු ඒ සුන්දර කතාව ගැන දැනගන්න කැමති නැති අය ලෙෆ්ට් වෙන්න සමගියෙන් ඉන්න රන්ඩු බෑ රිමූ ගහනවා පාව...