මේක යන්නේ මැසේජ් විදිහට කියලා මතක තියාගන්න..
මේක නම් ඇත්තම සිදුවීමක්..
.............📩📩📩📩📩📩📩...........
Tikiri mari- මේ අලුත් ගෲප් එකක්ද බන්..
Slemender - නැ බන් මේ ෆෙයිරිලන්ඩ් එක හරි නෑ දන්නවනේ සිද්දිය ඉතින් .
Bole- ඔව් අනෙ මේක ශෝයි ..
Yeontan - බේරගනිව් දෙයියනේ මම හිතලා නෙමෙයි කරේ...
Tikiri mari typing ..........
Yeontan - ටිකිරි මොනාද අහල නෙද ටයිප් කරන්නෙ හර්මොයොන්ගෙයි එයාගෙ අරයගෙයි ස්ටේටස් බලන්නකො දෙයියනෙ ගෙදර අය දැනගත්තොත් මම මොකක්ද කරන්නෙ..
Tikiri - හත්තිකේ
Slemender - මොකක්ද යකො කරන්නේ... උබ කොහොමද දන්නෙ උබ උන් දෙන්නා බ්ලොක් නේ..
Yeontan - අපෙ පහල ගෙදර අක්කා ඇහුවේ මේ ඔයා නෙද කියලා අනෙ මගෙ නම කැපිලම පේනවා යොන්ටෑන් කියලා කවුද යැව්වේ ss ? 😭😭.
Jackrose - අනෙ හලො සොරි මම යැව්වෙ මම දැනගෙන නෙමෙයි 😥එයා ss එකක් එවන්න කිව්ව මම දන්නෙ නැතුව යැව්වෙ අනෙ යොන්ටෑන් සොරි 😭
Yeontan - අහ් කමක් නෑ හලො ඔයා වැරදි නැ එතන මමයි වැරදි...
Slemender -ඔව් තෝ ඕනි නැති මගුල් කියාගෙන ගියානේ..
Tikiri mari - මොකක්ද ඔයා කිව්වේ?
Yeontan - වේ@@@ කිව්වා තව කිව්වා අනේ ...
Bole- හිටහන් මොනා හරි කරමු අපි...
Euphoria - අයියෝ මෙයාලා නම්..
Yeontan - දෙයියනේ මේ මෙයාත් දැනගෙන මෙයා දැනගත්තා කියන්නෙ ඉවරයි... තමයි .
Slemender - හත්තිකේ .
Yeontan - මම යැව්වා කියන්න එපා කියලා තාත්තාට ඒක නිසා අවුලක් නැතිවෙයි. ඒකි කිව්වොත් එකිගෙ කොල්ලා ගැන මම කියනවා.
Yeontan - 😭😭😭😭😭
Taki- කලබල වෙන්න එපා..
Jepin- ඔව් කලබල වෙන්න එපා.
මොකක්ද දන්නවද වෙලා තියෙන්නේ යොන්ටෑන් ඉස්සෙල්ලා බන් කියලවත් කියන්නෙ නෑ. ඉතින් එයාට කේන්ති ගිය පාර ෆෙයිරිලන්ඩ් එකේ අන්තිම හරියෙදි කුනුහරුප දාලා මැසේජ් කලා . එයාල ඒක සිරියස් අරන් අපිව රිමු ගැහුව නිස තමයි මේ ගෲප් එක හැදුවේ..
ඉතින් දැන් හර්මියොන් හෙම යොන්ටෑන්ගේ නම පේන්නම ස්ටේටස් දාලා ඕක යන හැම කෙනාම යොන්ටෑන් ගැන දැනගන්නවා..
අනික යොන්ටෑන් ගෙ නැන්දා කෙනෙක්ටත් ස්ටේටස් යනවා.. ඉතින් මොකක් වෙයිද කියලා තමයි බයේ ඉන්නේ..
Yeontan -අනේ එයාට ඒක ඩිලිට් කරන්න කියන්නකෝ 😭..
Slemender - හරි අපි කියමු උබෙ නැන්දට යනවා කියලා දැක්කොත් බනින්න වෙයි කියලා..
Yeontan - අර අක්කත් කියන්නම් කිව්ව. අනේ ඒ අක්කත් මල වදයක් වෙනවනෙ වෙලාවට..
ඉතින් ගෲප් එකේ ඒ කාලෙ තිහක් විතර හිටියා ඒ ඔක්කොම වගෙ එ ප්ර්ශ්නේ ගැන හිතුවා..
කොහොම හරි අන්තිමට ඒක ඩිලිට් උනා.. ඒත් යොන්ටෑන් බයෙන් හිටියේ මොකද ඕක දැකපු අය මොනා හිතයිද කියලා..
Jackrose - කවුරුනැතත් අපි ඉන්නවා ඔයාට ❤️
Yeontan - මට විස්වාසයි තැන්ක්ස්ස් 😭❤️
Yeontan added oh ha rin
Bole left
Twins left
Hemal left
Osha left.......... අන්තිමට ඉතින් විසිපහක් වගෙ ඉතුරු වෙන්න කට්ටිය ලෙෆ්ට් උනා..
ඒකයි අන්තිමට ඔහොම දැම්මේ.
මේක කැතයිද?
YOU ARE READING
My crazy family 😂❤️( Carbonara 😁❤️❤️)(COMPLETED ☑️ )
Non-Fictionඇත්ත සිද්ඩි ගොතපු සිද්දි ඇතුළුව ඇත්තම කට්ටියක් ඉන්න කතාවක් මේක 😂 ඉතින් අපි සෙට් එක කරපු විකාර වැඩ කියෝලා බලන්නකො ... වෙල්කම් මුවා තිස්ස පස්සෙ පන්නපු ඒ සුන්දර කතාව ගැන දැනගන්න කැමති නැති අය ලෙෆ්ට් වෙන්න සමගියෙන් ඉන්න රන්ඩු බෑ රිමූ ගහනවා පාව...