මේකි ඇවිල්ලා ජන්කුක් ට පැනි හලන කෙනෙක්.
හම්බුනු විදිහනම් අබිරහසක්.
මෙයාගේ හොබි එක .තමයි බෙස්ටි එක්ක රන්ඩු වෙන එක..
හම්බවෙලා ටිකකාලයක් උනත් හරි ම ෆිට්..
කවදාවත් දැක්කෙ නැති කෙනෙක් තමයි . ඒත් ඔන්ලයින් ෆ්‍රෙන්ඩ් වගෙ නම් නෙමෙයි .
ළඟ ඉන්නවනම් කියල හිතුනු වාර අනන්තයි..
ආදරේට කියන්නෙ jeon......( අනන්‍යතාවය කියන්න බෑ)
එතකොට euphoria කියනවා..
ටිකක් විතර පන්ඩිතයි..
Dirty mind කෙනෙක්.
Wattpad account එක තමයි ඕක ෆලොව් කරන්නකො ඉතින් 😁
අංගොඩ තමයි ඉපදුනෙ හැබැයි ඉතින් අංගොඩ රෝහලෙන් බැරිවිමකින් පිස්සන් කොටුවට ගිනිහිල්ලා.
කාටහරි පොල් ගහන්න ඔනිනම් මෙන්න පොර 😂.
මගෙ වැඩෙ මුට බන කියනවා මුගෙ වැඩෙ මට බන කියනවා වැඩෙ කියන්නෙ දෙන්නා තාම රහත් වුනෙ නැති එක විතරයි ..
ගැම්මක් බොක්ක අපි දෙන්න්න රහතුත් වෙමු..
( අපායෙදි තමයි )
ඔන්න ඉතින් තව කෙනෙක් ගැන දුන්නා.
..
YOU ARE READING
My crazy family 😂❤️( Carbonara 😁❤️❤️)(COMPLETED ☑️ )
Non-Fictionඇත්ත සිද්ඩි ගොතපු සිද්දි ඇතුළුව ඇත්තම කට්ටියක් ඉන්න කතාවක් මේක 😂 ඉතින් අපි සෙට් එක කරපු විකාර වැඩ කියෝලා බලන්නකො ... වෙල්කම් මුවා තිස්ස පස්සෙ පන්නපු ඒ සුන්දර කතාව ගැන දැනගන්න කැමති නැති අය ලෙෆ්ට් වෙන්න සමගියෙන් ඉන්න රන්ඩු බෑ රිමූ ගහනවා පාව...