Tikiri mari: ලෑස්ති වෙයල්ලා බදාදා බණ අහම්න
Tikiri mari: ගුරු උපහාර එකකුත් තියෙනවලු නේද ඒයි
Tikiri mari: එදාට පොත් ගෙනියන්න ඕනි නෑලු
Tikiri mari: Plz note that all the programmes scheduled to be on Monday has been postponed to Wednesday
7.30-10.30 dharma sermon
11-1 felicitation programme for retired teachers
Those who wear Half Sarees(lama sareee) can wear( forward msg)Slemender: අම්මෝ
Tikiri mari: ඒ උනාට බලහන්කෝ
Slemender: හත්‍තිකේ 😹🤌
Tikiri mari: ඉගෙන ගන්න එක ලේසි බන් අහගෙන ඉන්නවට වඩා
Slemender: මට බෑ🥲
Tikiri mari: කයියක් හරි ගහන්න පුලුව
Slemender: ඔව් යකෝ
Tikiri mari: අඩුම තරමේ හොරෙන් හරි කන්න පුලුවන්
Tikiri mari: අඩෝ මේ උබලා ගිහිල්ලා බිත්තියක් සෙට් කරගනිල්ලා
Tikiri mari: මැදනම් ඉන්න බෑ සහෝලා
Slemender: සිරා යකෝ කමක් නෑ අපි මුල්ලක් සෙට් කොරගෙන කට්ටිම සෙට් එක එකට ඉද ගමුහොදේ කය්යිඅක් ගහ ගහ ඉමු
Tikiri mari: බිත්තියක් සෙට් කරගනිම්
Slemender: ඔව් යකෝ
Slemender: හරේ
Tikiri mari: ඔව් ඕයො...නැතුවනම් බෑ
Slemender: 🫂
Tikiri mari: උබ ගිහින් බිත්තියක් අයිනේ අතපය දිගෑරලා නිදාගනින්.එතකොට එතන හැදෙන ඉඩ අපි සෙට් එකටම ඇති
Slemender: අම්මෝ😂😂💔 මට බෑ යකෝ 🤣🤣💔💔💔
Tikiri mari send photo
Tikiri mari: සියල්ලටම ළගම ඉන්න මම..ඒත් එකකටවත් යන්න වෙන්නේ නැති මම.
ටිකිරි එව්වේ දන්සල්.ගැන තියෙන එකක් 🙂.
Soyong: අඩෝ
Slemender: මටත් බන්😭
Tikiri mari: එක්ක යන්නේ නෑ බන් දන්සල් වල
Slemender: අඩෝ අම්මා එක්කන් යනවා කිව්වා
Slemender: ආහ් අපේ අම්මා එක්කන් යනවා කිව්වා
Tikiri mari: අනේ....
Tikiri mari: මටත් දීලා පලයම් එහෙනම්
Tikiri mari: දන්සලෙන් ගන්න එව්වා
Slemender: හා
Slemender: කනවාමම තනියම
Soyong: @Slemender පූසාව ගෙනිච්චා..🫠
Slemender: Kamak na amma pusek gamu kiwwa
Tikiri mari: යකෝඕඕඕ( tagged කනවා මම තනියම)
දන්සල් සීන් එක පස්සෙ දෙන්නම්. දැන් ටයිපින් මම ජුනි 12 වෙනිදා ටික.
YOU ARE READING
My crazy family 😂❤️( Carbonara 😁❤️❤️)(COMPLETED ☑️ )
Non-Fictionඇත්ත සිද්ඩි ගොතපු සිද්දි ඇතුළුව ඇත්තම කට්ටියක් ඉන්න කතාවක් මේක 😂 ඉතින් අපි සෙට් එක කරපු විකාර වැඩ කියෝලා බලන්නකො ... වෙල්කම් මුවා තිස්ස පස්සෙ පන්නපු ඒ සුන්දර කතාව ගැන දැනගන්න කැමති නැති අය ලෙෆ්ට් වෙන්න සමගියෙන් ඉන්න රන්ඩු බෑ රිමූ ගහනවා පාව...