Slemender: මීට පෙර දැනුම් දී ඇති පරිදි පාසල් ආරම්භ කරන පලමු සතිය තුළ සියලුම පන්ති වල
*2022 ඉංග්‍රීසි භාෂා දින* තරඟ පැවැත්වෙන බැවින් දරුවන් ඒ සඳහා සූදානම්ව සිටින්න.Kota Jivithe: පීරියඩ් කට් කරමු😌
Kota Jivithe: ඒත් බැරිවෙයි නේත
Slemender: අඩෝ මම එනවා බොක්කෙන්ම හරිද 🌚
Slemender: කොස්ස දාන්න එපා හරිත
Kota Jivithe: ඒනම් කට් කරමු😌
Slemender: ගැම්මක් උබ නම්🥺❤️
Kota Jivithe: 🥲🤌මේමනේ බන් දැන් ඉන්නෙ අර සෙක්ශන් එකේනේ ඒකයි
Slemender: ආදරෙයි බොක්කෙන්ම magay එකා 🌚💕
Slemender: ආ කමක් නෑ.
Kota Jivithe: ඕනි දේකට මන් ඉන්නවානේ bruhh
Slemender: 😌🫂❤️
Kota Jivithe: ඕ බන් කමක් නෑ කට් කරමු😌🤌ඕවා දෙන්න පුලුවනෑ වෙන වැඩ කොච්චරද
Slemender: Anna ekai
Kahatti: සදුදට ගේන්න ඕනි මොන සිංහල පොතද 🥲
slemender send photo
Slemender: සාහිත්‍යය
Slemender: උබ කලාද අවබෝධ ටිකයි.
Soyong - නෑ.
Tikiri - මගෙ අකුරු නේද ඒ🥲🤌( tagged slemender photo)
Tikiri mari: අඩෝ මගේ මේසෙ නේද මේ
Kota Jivithe: ආ ටික්රි
Tikiri mari: මචන්🌝
Kota Jivithe: අපි දන්නෙ කෝමද යකෝ
Tikiri mari: අරූ මන් යවපුවා එහෙන්මම එවලා මන් හිතන්නේ
Kota Jivithe: ඇයි එන්නෑද සදුදට
කොටා කිව්වට දන්නෙ කොහොමද සදුදට ස්කොලෙ එන හැටි 😂😂😂.( ඒක ඉස්සරහ චැප්ටර් එකකින් බලන්න)
එතකොට මොකක්ද දන්නවද අර ටිකිරි කිව්ව එයාගෙ මේසේ කතාව. යොන්ටෑන් දවසක් ටිකිරිගෙන් ටයිම් ටේබල් එක ඉල්ලුවා . එයා ලිව්ව එක එයා යොන්ටෑන් ට යැව්වා.
ස්ලෙමෙන්ඩර් ඉල්ලපු නිසා යොන්ටෑන් අරකම ෆෝවාර්ඩ් කරා. ඊටපස්සෙ ඌ ගෲප් එකට දැම්මාමයි ඕක උනේ.
එතකොට ඉස්සෙල්ලම තියෙන එකනම් ඉංග්‍රීසි තරග ස්කොලෙ පටන් ගන්නවා ඒකයි.
අපි බලමුකෝ යන්නෙ කවුද කියලා ගෲප් එකෙ අයගෙන් 😌
( ගෙස් කරන්න කවුරු යයිද කියලා)
YOU ARE READING
My crazy family 😂❤️( Carbonara 😁❤️❤️)(COMPLETED ☑️ )
Non-Fictionඇත්ත සිද්ඩි ගොතපු සිද්දි ඇතුළුව ඇත්තම කට්ටියක් ඉන්න කතාවක් මේක 😂 ඉතින් අපි සෙට් එක කරපු විකාර වැඩ කියෝලා බලන්නකො ... වෙල්කම් මුවා තිස්ස පස්සෙ පන්නපු ඒ සුන්දර කතාව ගැන දැනගන්න කැමති නැති අය ලෙෆ්ට් වෙන්න සමගියෙන් ඉන්න රන්ඩු බෑ රිමූ ගහනවා පාව...