ගෲපේ අයගෙ හැදියාව

18 5 0
                                    

😗ගෲපේ  අයගේ හැදියාව කෙසේද යත්  අප පාසලේ  ඉහළම  හැදියාව ඇති  සිසුවියන්ගෙන් පලවෙනි තැනට අදාල පදක්කම සහ සර්ටිෆිකේට් එක අනිත්  පැත්තෙන් ගැනිමට  මොවුන් සමත්විය.

දුටු දුටු තැන  මැද ඇගිල්ලේ දිග පෙන්වීම,කෙල්ලෙක් තවත් කෙල්ලෙක් සමග කතා කළ කළවිට ඔවුන්ව විවාහ කරවා පවුල් කටයුතු කිරිම  එකී මෙකි නොකි සෑම දෙයක් අතරින්ම  හැදියාවෙන් අග පැත්තෙන් එක ගැනිමට මොවුන්ට හැකිවිය.

පීරියඩ් කට් කිරීමට කටින් බතලකොල හිටවන මොවුන් මේ  පැත්තෙන් නම්  ඉතාමත් හොද සිසුවියන් පිරිසකි මක් නිසාද යත් ක්ලාස් එකේ සිදුවන සෑම වචනයකම ස්පෙලින්ග් වෙනස් කර   හොද වචන බවට පත් කර  වෙනස් තේරුමක්  ගැනිමට මොවුන් ආස හෙයින් ය.

යොන්ටෑනාහ්  දෙපාරක් ක්ලාස් කට් කර ඇති අතර  එක් අවස්තාවක එය සිදුවුයේ නවය  වසර අග බාගයේඩි හේමාල් යන නම දරන සිසුවිය සහ ඇයග්‍ර් කන්ඩායම සමගිනි.
එයද   යොන්ටෑන් ගේ මෑනියන් වහන්සේගේ  පෝන් නම්බර් එක ඇති  ගුරු මෑනි කෙනෙක්ගේ   ආවාසය ඉස්සරහාය.

ගුරුමෑනියො මොවුන්ව දැක්කද එය හිස් පිරියඩ් එකක් යැයි සිතිම හොදට ගියාය. නැතහොත් පිරියඩ් කට් කිරිම කෙසෙ වෙතත් ගෙදර ගොහින් දත් නැතුව බත් කෑමට යොන්ටෑන් ට සිදුවෙයි.

මක්නිසාද යත් එක් අවස්තාවක ගනිතය පේපරේ ලකුනු අඩුවී ගනන් වල පුරා විද්‍යාඤයෝ ටිකට    හත් මුතු පරම්පරාවටම සාප කොරන විට,   උබගේ   අත්තලා මුත්තලා ටික තමයි   යැයි පවසමින්    කොස්සෙන්  ගගහා  ගේ වටේ  පන්න පන්න ගැසු හැටි ඇයට හොද සේ මතකය.

කාපන් යැයි  පැවසුවිට. බෑ යැයි  පිලිතුරු දුන් යොන්ටෑන්ට  යොන්ටෑන් ගෙ  මැනියන් විසින්  තවත් හතරෙ හයේ පාරක් දුන්නේ  ගනන්  කෙසේවෙතත් තුන් වේලම බත් අනුබහ කරන්න කිව්ව මෝඩයින්වද මතක් කරමිනි.

කෙසේ හෝ  ඉගෙනිමට ලැදි   පාඥ්‍රයා හෙවත්   හිරුදකින ආරච්චිලාගේ  ටිකිරි මාරි දැරිවියද    ස්ලෙමෙන්ඩර්, කැහැට්ටි සමග එකතුවී  නවය වසරේදී   පිරියඩ් කට් කලේය.

කෙසේ හො හිසේ කඩන් වැටුනු  අවාසනාවකට නොව වාසනාවකට  එදා ටිකිරි ඇතුලු කට්ටිය බේරුනේ  ඒ ක්ලාස් එකේ  මොලේට සූස් ගාවමින්ය.

ලොලිපොප් තියෙන්නේ උරන්නද යැයො ඇසු ලමයෙකුට  මිසිස් වී දැරිවිය  නැ තියෙන්නේ ******* යැයි පැවසීමෙන් ඇයගේද හැදියාව තහවුරු විය.

   ළඟදි ශෙයාර් වූ පෝස්ට් එකක  ෆිලින්ද බ්ලෑන්ක්ස්  පිරෙව්වේ ද ගෘප්    එකේ කට්ටියගේ මොලේද වඩවමින්‍ ය

නමුදු ළමයා හම්බවීමටද කොහේ සිටිනා මිසිස් වීව කල්පෙකිවත් මා දුටුවේ නැත.

දිනක්   විද්‍යාව ලැබ් එකට ගිහින් සිටියදි...  ඉස්සරහා මෙසේ අය උද්‍යෝගයෙන් අහන් සිටිනවිටදි  පිටිපස්සෙ පොලිමේ නිදි කිර කිර හිටිය සමහරක් ලමයින්ද නැතුවාන නොවේ.

කෙසේ හෝ   විද්‍යාව ලැබ් එකේ බිම තිබුනු වලකට( අයි මින්ස් හිලකට)  ලමෙක්ගේ පෑනක්  වැටි  කෙල්ල බෙරිහන් දුන්නේ එය ඔහුවේ පරම්පරාගත පෑනක් යැයි පවසමිනි.

සිද්දිය  හරියටම දැනගැනිමට කුකුලා කොක් කොක් ගගා විස්තරේ අසනවිට  අර කෙල්ල පැවසූවේ  සර් මගෙ පෑන හිලට වැටුනා යැයි කියාය. කෙසේ හෝ  ඉස්සරහ උන්ට කෙසෙවෙතත් පිටිපස්සෙ හිටිය නිදිමත කාරයො ටිකටනම් නිදිමත පැත්තකය.

බට්  ඉස්සරහා පොලිමෙ හිටිය ටේකි,ජෙපින්,ටිකිරි ,කැහැට්ටි ඇතුලු සෙට් එකද  එහි තේරුම දන්නා බැවින්  මහ සද්දෙන් කැකිරි පැලුවේය.

සර්ටද එය තෙරුම්.ගිය නිසාද කොහේ   කටකොනින් හිනාවක් දමමින් මොකක්ද යැයි ඇසුවේය.

තවත් දිනේ  ඉහත  පෙර චැපියේ කිව් ආකාරයට  ඩිස්ක් එක  ඩිස්ක් සීන් එක උන දවසේ  ක්ලාස් එක අහවර කලේ  ,


"ළමයි   කවුරු හරි හොදට දත් මැදන් එන්න.  කවුරු හරි ලූනු ගෙඩියක් ගෙන්න "

යයි කියමින් කුකුලා ක්ලාස් එකෙන් නික්මුනේය.


ඉතින් කුකුලා දත් මැදන් එන්න කිව්වෙ අයි කියලා ඊලග එකෙන් බලමුකෝ 🙂





My crazy family  😂❤️(  Carbonara  😁❤️❤️)(COMPLETED ☑️ )Where stories live. Discover now