ජිමින්ශිට පැනි හලලා දැන් මාස්ක් බෝයිට පැනි හලන කෙනෙක්..
( මාස්ක් බොයි නෙද මම හරියටම දන්නෙ නෑ ඒ ගැන)
දෙවෙනියට බාලම කෙනා.
ටිකක් විතර පිස්සු ..
අංගොඩ නම් නෙමෙයි ඉන්නේ රොහලෙ දහ අටේ වාට්ටුවේ ඇදක් යට..
කවදාවත් දැක්කෙ නති උනත් ලගම හිටියනම් කියලා හිතෙනවා ❤️😊..
මෝචි නගා ඉතින් wattpad ඉන්නෝ ඔන්න අකවුන්ට් එක ෆලොව් කරන්න ආ...
තව කෙනෙක් ගැන දුන්නා එහෙනම් ඔන්න.
මෙයැයිගෙ බෙස්ටි ඉන්නවා කියලා ආරංචියක් ආවා wattpad එකේ 🤭🤭❤️.
YOU ARE READING
My crazy family 😂❤️( Carbonara 😁❤️❤️)(COMPLETED ☑️ )
Non-Fictionඇත්ත සිද්ඩි ගොතපු සිද්දි ඇතුළුව ඇත්තම කට්ටියක් ඉන්න කතාවක් මේක 😂 ඉතින් අපි සෙට් එක කරපු විකාර වැඩ කියෝලා බලන්නකො ... වෙල්කම් මුවා තිස්ස පස්සෙ පන්නපු ඒ සුන්දර කතාව ගැන දැනගන්න කැමති නැති අය ලෙෆ්ට් වෙන්න සමගියෙන් ඉන්න රන්ඩු බෑ රිමූ ගහනවා පාව...