Yeontan -😪අනේ ඇයි එයා කතා කරන්නෙ නැත්තේ.
යොන්ටෑන් කිව්වෙ එයාගෙ අයියා ගැන . ( අර කලින් එකෙ කිව්වේ)
කොහොම හරි සෙට් එක ඔරලොසුව දිහා බල බල ඉදියේ සෝන්ග් එක රිලිස් කරන්නෙ 9.30 ට නිසා.
Yeontan - අඩෝ මිස් ලා ඕක දාලා පෙන්නුවනම් මොකද නේද ඕයි.
Siris - ඇත්ත.
Yeontan - මේ මට මතක හැම සෝන්ග්ස් එකක්ම රිලිස් කලේ සිකුරාදා දවස් වල 9.30 ට.
Slemender - එහෙමද?
Yeontan - ඔව්..
Yeontan - හලො හෙට මම යනවා ****** දිහා. එහෙ නේ euphoria ඉන්නෙත් අඩෝ හම්බුනොත් හෙම කොහොමද මරුනේද 🥺. හැබැයි නැන්දා කිව්වට අම්මා මොනා වෙයිද දන්නෙ නෑ.
Siris -අඩෝ ඔව්.
Yeontan - ඔයා එයාව දන්නවද?
Siris - ගෲප් එකේ ඉන්නවනේ.
Yeontan - කංජි උදව්වක් අනෙ බන් මේ විචාරෙ ලියලා 🥺.
Kanji- හත්තිකෙ මට ඉංග්‍රීසි බැ යකො.
Yeontan - අනේ බන් මේ කොපි රයිටින් එකක් තියෙන්නෙ අනික ඔක්කොම එපා.
Kanji- හා හා.
Yeontan ගිහින් ගනන් වැඩ කරා ඒ අතරේ.
Yeontan - කොටෝ මගෙ කොන්ඩේ?
Kota- අවුල් ටිකක් විතර.
කොහොම හරි ඉංග්‍රීසි ලිට් පිරියඩ් එකට යන්න කලින් සිරිස්ගෙන් ආයිත් ඇහුවා.
Yeontan - කොන්ඩේ?
siris- වතුර ගාලා වගෙ ටිකක් 🙂.
Yeontan - ආහ් ජෙල් ගෑවා කොමාරිකා. අද මිස්ව මග හැර මගහැරවත් ඉන්නවා.
යොන්ටෑන් ඒ කිව්වා වගේම බයෙන් බයෙන් ඔලුවත් හරො හරො හිටියා. මොකද ඉංග්‍රීසි ලිට් උගන්නන්නෙ වෙන කවුරුවත් නෙමෙයි සෙක්ශන් එකේ බාර මිස් කෙනෙක්
( බාර නෙද හරියට මතක නෑ)
කොහොම හරි සෙනසුරාදා ත් ආවා. එදා උදේම යොන්ටෑන් ස්ටේටස් දාලා ගෲප් වලට මැසේජ් දාලා හෙම අයිටි ක්ලාස් ගියා.
Yeontan - මම ආයි එන්නේ හෙට තමයි . එතකන් ඔන්ලයින් ඉන්නෙ මම නෙමෙයි .මම නැන්දගෙ එකෙන් ඔන්ලයින් එන්නම්
කියල දාලා ගියා. කොහොම හරි ක්ලාස් ඇරිලා නැන්දා එක්ක ගමන ගියා.
ගමනේ තතු ඊලග එපියෙන්.
YOU ARE READING
My crazy family 😂❤️( Carbonara 😁❤️❤️)(COMPLETED ☑️ )
Non-Fictionඇත්ත සිද්ඩි ගොතපු සිද්දි ඇතුළුව ඇත්තම කට්ටියක් ඉන්න කතාවක් මේක 😂 ඉතින් අපි සෙට් එක කරපු විකාර වැඩ කියෝලා බලන්නකො ... වෙල්කම් මුවා තිස්ස පස්සෙ පන්නපු ඒ සුන්දර කතාව ගැන දැනගන්න කැමති නැති අය ලෙෆ්ට් වෙන්න සමගියෙන් ඉන්න රන්ඩු බෑ රිමූ ගහනවා පාව...