ඔන්න එක දවසක් ගනන් ඩබල් පිරියඩ් සෙට් උනු දවසේ . එහා ක්ලාස් වල උනුත් යොන්ටෑන් ගේ හෙම ක්ලාස් එකේ රිංගලා.
කොටායි එයාලගෙ ක්ලාස් එකේ කබරයයි,තව දෙතුන් දෙනෙකුයි පිටිපස්සෙම ඩීජේ ගහනවා. යොන්ටෑන් ඉන්නෙ කොටා ගාව ඌ ආවා ඉස්සරහට ඇවිල්ලා චහූ එක්ක චෙස් අදිනවා.
වටෙ බලන් ඉන්නව ටොයිලට් පේපරුයි කංජිපානියි තව කට්ටියකුයි.
ස්ලෙමෙන්ඩර් ,ජෙපින් හෙම ත් අර සිංදු වලට තාල අල්ලනවා.
ලේනා හෙම බෝඩ් එකෙ කොරියන් වලින් BTS ලගෙ නම් ලියනවා.
එතකොට ජිසෝ හෙමත් අරකෙ සිංදු කියනවා.
හැබැයි එදා ටිකිරි ස්කොලෙ ආවෙ නෑ.
කොහොම හරි කට්ටිය ඔහොම වැඩ කර කර හිටියා.
යොන්ටෑන් ඒ අස්සෙ කෑගහනවා ටොයිලට් පේපර්ස් චහුට කියාදෙනව යොන්ටෑන් විතරක් තනියෙම අදිනවා කියලා.
ඔන්න ටිකකින් චහූයි එයායි ඇදලා ඒක draw උනා .
ඊටපස්සෙ ටොයිලට් කාරයා එක්ක ඇද්දා. ඒ අස්සෙ
Yeontan - මට දැන් තමයි හුගාක්ම හිතෙන්නෙ ගෲප් එක හදුව එක හොදයි කියලා.
Kanji- ඔව් අනේ.
Taki- damn.
Chahu- ඒක ඇත්ත.
ඊටපස්සෙ දැන් ක්ලාස් එකේ ඩෙස්ක් වලටත් වඩා ළමයි ක්ලාස් එකේ.
ඔන්න එකපාරටම ආවේ ස්කෝලේ උප ප්‍රින්සිපල් .
එතකොට යොන්ටෑන් කාරයා එක්ක චෙස් ඇද්ද එකා ගිහිල්ලා එහ අපැත්තෙ ඩෙස්ක් පොලිමට.
කංජිපානි යොන්ටෑන් ගාව.
පිනා ඇවිල්ල ඔන්න සුපුරුදු පරිදි කැගහන්න එපා කිව්වා.
ඊටපස්සෙ පිනා කෝල් කලේ ගනන් සර්ට.
ඒ අතරෙ යොන්ටෑන් පිටිපස්ස බැලුවේ නිකමට වගේ.
හත්තිකේ ඩෙස්ක් දෙකයි ළමයි තුනයි 🙂.ඉන්න විදිහ මවාගන්නකො පුළුවන් නම්. හීක් ගෑවුනේ ඉන්න විදිහ දැකලා.
ඊටපස්සෙ ඔන්න කොහොම හරි පිනා හිටියා ගනන් සර් එනකම්ම.
මට මතක විදිහට ගනන් සර්ව ඉස්සෙල්ලම ක්ලාස් එකට ආවෙ එදා .
සර් එනකොටම නැගිටලා. ඉස්සරහම හිටිය යොන්ටෑන් කාරයා පැන්නා පිටිපස්සට.
ඊටපස්සෙ එහා ක්ලාස් එකේ ජිසෝ හෙම සර්ට ඇවිට්ය් කිව්වෙ සර් මම එහා ක්ලාස් එකේ යනවා කියාගෙන ගියා.
සර්- ඔයාලා හිටියේ සර් ඉන්නකොට යන්න බැරුව නෙ හා හා යන්න
එදාමද මන්දා.
Sir - ළමයි ඔයාලා මොනාද කරන්නේ?
We- කොරියන් ඇන්ඩ් ටැමිල්
Sir - කොරියන් කරන එක නම් හොදයි.
එතකොට ගියා ආයිනෑ සුපිරියට සර්ගෙ හිනාව මල් හතයි 😂😂.
Yeontan - අම්මෝ බන් සර්ගෙ හිනාව 😍
Kota- ඒක තමයි බන්..මල් හිනාව.
Yeontan - සර්ගේ ක්‍රශ් එකක්වත් ඉන්නවද දන්නෙ නැ කොරියාවේ.
Kota- අනෙමන්දා බන්.
Kota- උබල දෙමල කරලා පලයව් ඉන්දියා 😂😂.
YOU ARE READING
My crazy family 😂❤️( Carbonara 😁❤️❤️)(COMPLETED ☑️ )
Non-Fictionඇත්ත සිද්ඩි ගොතපු සිද්දි ඇතුළුව ඇත්තම කට්ටියක් ඉන්න කතාවක් මේක 😂 ඉතින් අපි සෙට් එක කරපු විකාර වැඩ කියෝලා බලන්නකො ... වෙල්කම් මුවා තිස්ස පස්සෙ පන්නපු ඒ සුන්දර කතාව ගැන දැනගන්න කැමති නැති අය ලෙෆ්ට් වෙන්න සමගියෙන් ඉන්න රන්ඩු බෑ රිමූ ගහනවා පාව...