Kota Jivithe: ඒ දා හතර රිච්ලුක් එක ලගට වරෙන් කඩල කන්නTaki: මැංගුස්
Taki: දංසලක්
Kanjipani: හා
Taki: නැද්ද
Kota Jivithe: හත්තිකේ
Kota Jivithe: දූරියන් දන්සලක් නෑද දන්නෑ
Kanjipani: අඩෝ
Kanjipani: මටත් කියාම්
Kanjipani: බිරියානි දන්සලක්
Taki: ඒවා ඇති වෙන්න තියෙන්නේ.
Jackrose: මගෙ සන්කුටෝ කොහොමද ඉතින් .
Kota Jivithe: හොයලා බලමුතේ
Kota Jivithe: ගෙනත් දියන්
Taki: ගෙදර තියෙයි ඇවිත් කාපන්
Kanjipani: අඩෝ
Kanjipani: මට දීපන්
Taki: එකේක ආය දෙනවා
Taki:අපි කනවා
Kota Jivithe: අඩෝ අරන් වරෙන් තෝ ස්කෝලේ ගාඩ් එකෙන් තියපන් යද්දී අරන් යනවා
Taki: බා
Kota Jivithe: තිරිසනෙක් මූනම්
Tikiri mari: තක්ෂිලා එක ලගට වරෙන් අයිස්ක්‍රීම් කන්න
Tikiri mari: උබ අද ආවෙ නෑ නේද
Taki: බදාදාට කන්න ගෙනෙපම් මට
Tikiri mari: අයිස්ක්‍රීම්
Jackrose: 🥲 රනේට කොහොමද හිටියද හොඳට 🥲❤️
( රනේ කියන්නෙ කංජිපානි ගෙ ක්ලාස් එකේ විද්‍යාව සර් 🥲😁)
Tikiri mari: දන්නෙ නැ සගෝ මම පිටිපස්සෙ පොලිමෙ හිටියෙ අද
Nanda: එ ව්ගෙ
Nanda: @Slemender @Tikiri mari පොර සෙට් උන් ද්ව්න්නෙ බ්න්😂💔
Nanda: ඔය කතා කරන්නෙ යස අගේට
දන්සල්.ගැන ඉස්සරහ එකින් දෙන්නම්කෝ 🥲💔😪.
දුරියන් කන අයගෙන් හුවක් ඕනි .
ඔන්න මගෙ කතාවෙ පාට් 100 ක් දාලා තියෙන්නේ ❤️😁.
YOU ARE READING
My crazy family 😂❤️( Carbonara 😁❤️❤️)(COMPLETED ☑️ )
Non-Fictionඇත්ත සිද්ඩි ගොතපු සිද්දි ඇතුළුව ඇත්තම කට්ටියක් ඉන්න කතාවක් මේක 😂 ඉතින් අපි සෙට් එක කරපු විකාර වැඩ කියෝලා බලන්නකො ... වෙල්කම් මුවා තිස්ස පස්සෙ පන්නපු ඒ සුන්දර කතාව ගැන දැනගන්න කැමති නැති අය ලෙෆ්ට් වෙන්න සමගියෙන් ඉන්න රන්ඩු බෑ රිමූ ගහනවා පාව...