ලොලිපොප් වලට මොකද උනේ

17 3 1
                                    

Yeontan - මේ බන්  😊 මගෙ කන්නාඩිය.

යොන්ටෑන් ජෙපින්ට  ෆර්ස් එක පෙන්නන ගමන්  ජෙපින්ගෙ  ඇස් කන්නාඩිය දාගෙන  කන්නාඩියෙන්   හැඩ බල බල. ජෙපිනාත්  පර්ස් එක කඩාගත්තෙ කන්නාඩිය බලන්න.

ඊටපස්සෙ ඌ පර්ස් එක ඇද්දා.

මෙවෙලේ ක්ලාස් එකේ ළමයි ටිකයි හිටියේ . හැබැයි ටොයිලට් කාරයායි( ටේකි) , ටිකිරි යි ටොයිලට් ගිහිල්ලා.

Jepin- අඩෝ  කමුත?

ජෙපින් අහපු ප්‍රශ්නෙට යොන්ටෑන් උඩ ගියා.

Yeontan - හත්තිලව්වෙ  යකො රුපියලලමයි 130 ක් 😲.

  ඔව් ජෙපින්ට යොන්ටෑන් ගෙ පර්ස් එකෙ තිබිලා  රුපියල් එකසිය තිහක් හම්බවෙලා.

Jepin- කමුත?

සල්ලි වන වන ඇහුවා.

Yeontan - කමූහ්.

Jepin- මම යනව එනවද?

Yeontan - ඉදාන් මම එන්නම්.

යොන්ටෑන් එක්ක දෙන්නම දුවලා ගිහිල්ලා  ලොලිපොප් අරන් ආවා ලොලිපොප් එකක් දහයයි. ඔක්කොම දහතුනයි😂.

ඊටපස්සෙ ඇවිල්ල ඔන්න බෙදාගෙන කෑවා.

Yeontan - අරුන් දෙන්නටයි  කංජිපානිටයි තියපන්.

Jepin- ඉදාන්.

ඒ අතර එහා පැත්තෙ  හිටිය වෙන ලමෙක්-  අඩෝ මටත් දියන්කෝ.

Jepin- අහ් හලො ඉවරයිනේ.

Yeontan   ඉතුරු ලොලිපොප් දාගත්ත  පර්ස් එකට.මොකද දුස්ට කමෙ නෙමෙයි   එතන තිබ්බෙ ගාන්ට එයාලාට විතරයි .

Yeontan ,jepin,slemender ,soyong ,chahu,siris,kahatti,kota   කට්ටිය කෑවා. එදා ලේනා ඇවිත් හිටියේ නෑ.

කොහොම හරි ඊටපස්සෙ විද්‍යාව ඩබල් පිරියඩ්.ඊටපස්සෙ කංජිපානි ආපු  නිස උගෙ එකත් උට දුන්නා.  එයාලා කකා හිටියා.

ඊටපස්සෙ  ඔන්න   එකපාරටම කංජිපානි දිව්වා විද්‍යාව සර් එනවා කියලා.

කොහොම හරි විද්‍යාව සර් එනවා එතකොට ලොලිපොප් එක කට්ටියගෙ කටේ 🙂....

ඊටපස්සෙ   ජෙපින්,ස්ලෙමෙන්ඩර් නම් ඕක් කඩලා ටොෆිය කටේ දාගත්තා. යොන්ටෑන්  කරකොනවා කරකෝනවා එන්නෙත් නෑ. ඊටපස්සෙ  ආයුබොවන් කියන වෙලේ යොන්ටෑන් එක අතෙ තියාගෙන තමයි ආයුබෝවන් කිව්වෙ.

Yeontan - අඩෝ  මොකක්ද බන් කරන්නේ  .

යොන්ටෑන් සිරිස්ගෙන් ඇහුවා.

Siris- මම නම් කාලා ඉවරයි.

මම හිතන්නෙ එවෙලේ ඒක සර් දැක්කා හැබැයි සර් හරි හිත හොදයි බන්ලා 😂. ඒක හින්දා දැක්කෙ නැ වගෙ හිටියා.

( ඒක ඉස්සරහදි තවත්  පැහැදිලි වෙයි)

ඊටපස්සෙ කොහොම හරි බටේ අයින් කරලා ටොෆිය කටෙ දාගත්තා. ඊටපස්සෙ   ටිකිරි ටයි ටොයිලට් ටයි පර්ස් එක යැව්වෙ ගන්න කියලා.

ඒකෙ ඉතුරු කියද ළමයි?   හතරයි. හැබැයි යොන්ටෑන් ට ආයිත් පර්ස් එක එනකොට ඒකේ එකක්වත් නැ  🙂.

තෙරෙන්න ඇතිනෙ උනු දේ ඔව් උන් දෙන්න් දෙක දෙක අරන් . අනෙ  ඉතින්.

කොහොම හරි ඉන්ටර්වල් එක වෙලේ කංජිපානි ක්ලාස් එකට ආපු නිසා යොන්ටෑන්   ළඟ තිබ්බ පුටුවක් අරගෙන  චහු ගාවට ගිහින් වාඩිවෙලා කන්න ගත්තා. 

කොහොම හරි කකා ඉන්නකොට තමයි  ලොලිපොප් කේස් එක ආයිත් මතක් උනේ.

Yeontan - කොටෝ මෙ   ටිකිරි හෙම  ලොලිපොප් දෙකක් ගත්තා.

Kota- අඩෝ කැත වැඩ කරන්න එපා ටිකිරි.

Yeontan - කමක් නැ බන් උගෙ අත හරියන්නෙවත් නැතෑ.

මුන් විහිලු කර කර කෑම කනවා ඒ අස්සෙ,

Yeontan - අඩෝ එපා බන් මේ ළමයා බත් හිරවෙලා මැරෙයි 🙂.

චහූව පෙන්නලා කිව්වෙ ඒයා හිමින් සැරෙ හිනාවෙන හැටි පෙන්නලා.

Tikiri- අනිවාර්යයෙන්ම මෙතන එකෙක් මැරෙන්වා බන්  බත් හිරවෙලා.

එතකොටම,

මොකක්ද උනේ කියලා බලමුකෝ.






My crazy family  😂❤️(  Carbonara  😁❤️❤️)(COMPLETED ☑️ )Where stories live. Discover now