💥 Chapter 11💥

234 52 29
                                    

යේහා රෙඩි  වෙලා ඉවරවුනාට පස්සෙ දියා හිටිය රූම් එකට ගියේ දියා රෙඩි වෙලා ඉවරවෙලාද කියලා බලන්න.

යේහා රෙඩි  වෙලා ඉවරවුනාට පස්සෙ දියා හිටිය රූම් එකට ගියේ දියා රෙඩි වෙලා ඉවරවෙලාද කියලා බලන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


යේහා ඇතුලට යනකොට දැක්කෙ දියා රෙඩි වෙලා ඉන්නවා.දියා හිටියෙ මිරර් එකෙන් පේන තමන්ගෙ රූපෙ දිහා බලාගෙන.

යේහා දියා ලගට ගිහින් දියාගෙ උරහිසෙන් අත තියද්දි දියා පිටිපස්ස හැරිලා යේහා දිහා බැලුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


යේහා දියා ලගට ගිහින් දියාගෙ උරහිසෙන් අත තියද්දි දියා පිටිපස්ස හැරිලා යේහා දිහා බැලුවා.

"ඔප්පගෙ චොයිස් මරු "

යේහා දියා දිහා බලන් එහෙම කියද්දි දියා මොනවත් කිව්වෙ නෑ.

"ඔන්නි ඔප්ප ඔයාට කියන්න කිව්ව ටැක්සි එකක් දාන් ගෙදර එන්න කියන්න කියලා."

" මොකක් ටැක්සි ? ඒ මොන එකටද ?"

"ඒක මන් දන්නෙ නෑ.ඔප්පා කෝල් කරල කිව්වා.මන් ඔයාට ඒක කිව්වා.ඇයි ටැක්සි එකක එන්න කිව්වෙ කියන්න ඉතින් එයාව තමා දන්නෙ."

"ආශ් මේ පූස් තඩියනම්.සැලොන් එකකට මාව යවලා.දැන් මොන එකකටද ටැක්සි එකක එන්න කියන්නෙ.මහලොකුවට කියල තියෙන්නෙ මාව එක්කන් යන්න එනවා කියලා.ආශ් ඇත්තමයි.මේ ෆ්‍රොක් එකත් ඇදන් මම යන්න එපා ඉතින් දැන්."

" ඔප්පට බනින්න එපා ඔන්නියෝ.ඔප්පට මොකක්හරි වැඩක් වැටුනද දන්නෙ නෑනේ ."

💥 ℂ𝕣𝕚𝕞𝕚𝕟𝕒𝕝 𝕃𝕠𝕧𝕖 ( Complete)Where stories live. Discover now