💥 Chapter 15💥

220 52 9
                                    

යුන්ගි දියා ලගට ලන් වෙන්න ගියත් ඒ වෙලාවෙ කොල්ලට ඇහුනා තමන්ගෙ ෆෝන් එක රින් වෙන සද්දෙ.තමන්ගෙ කලිසම් සාක්කුවෙතිබ්බ ෆෝන් එක රින් වෙද්දි කොල්ල තමන්ගෙ ෆෝන් එක අතට අරන් කෝල් ID එකවත් බලනෙ නැතුව ෆෝන් එක සයිලන්ට් දැම්මා.

"ඇයි ආන්සර් කරේ නැත්තෙ ?"

"කමක් නෑ .ගත්ත කෙනා පස්සෙ ගනීනේ."

යුන්ගි කිසිම ගාණක් නැතුව තොලත් හපාගෙන දියා දිහා බලන් එහෙම කියද්දි දියා

"ගිහින් ෆෝන් එක ආන්සර් කරන්න."

"එහෙනම් මට කිස් එකක් දෙන්න.දුන්නොත් ආන්සර් කරන්නම් ගිහින් ."

"මල විකාර.ඔයාට බැරිනම් මන් ආන්සර් කරන්නම්."

දියා එහෙම කියලා යුන්ගි කලිසමේ සාක්කුවට අත දාලා කොල්ලගෙ ෆෝන් එක අතට ගත්තා.
කෝල් එක ඇවිත් තිබ්බෙ ජන්කුක්ගෙන් .දියා කෝල් එක ආන්සර් කරන්න හදද්දි දියාට කලින් යුන්ගි දියාගෙ අතින් ෆෝන් එක අරන් කෝල් එක ආන්සර් කරා.

යුන්ගි කෝල් එක ආන්සර් කරලා ලිවින් රූම් එකට යද්දි දියා තව ඉතිරි වෙලා තිබුන ප්ලේට් ටික රැක් එකෙන් තිබ්බා.දියා තමන්ගෙ අත් දෙකත් හෝදන් ඇදන් හිටිය ඒප්‍රන් එකත් ගලවලා ලිවින් රූම් එකට යද්දි යුන්ගි කෝල් එකත් ඉවර කරලා කිචන් එකට ආපහු එන ගමන් හිටියෙ .

"ජන්කුක් මොකද කිව්වෙ ? "

" යුවීව එක්කන් යන්න එන්න කිව්ව.ජන්කුක්ට එක්කන් එන්න විදිහක් නෑ කිව්වෙ ."

" එක්කන් එනවා කියලනේ කිව්වෙ.මොකක්හරි අවුලක්ද් ? "

"මොනවත් කිව්වෙ නෑ බබා ජන්කුක් .කොල්ලත් යේහාත් එක්ක කොහෙහරි යන්න ඕනෙද දන්නෙ නෑනේ.අපි දෙන්න ගිහින් යුවීව එක්කන් එමු."

"ඔහොම ඉන්න මන් ෆෝන් එක අරන් එන්නම්."

දියා යුන්ගිට එහෙම කියලා රූම් එකට ගිහින් තමන්ගෙ ෆෝන් එක අරන් ආවට පස්සෙ යුන්ගි දියා එක්ක ගෙදරින් එළියට ආවෙ ජන්කුක්ගෙ ගෙදර යන්න.



































ෆැමිලි ඩොක්ටර් ඇවිත් යේහාව චෙක් කරලා ගියාට පස්සෙ ජන්කුක් යේහාගෙ රූම් එකට යනකොට කෙල්ල හිටියෙ නැගිටලා.ජන්කුක් එකපාරටම රූම් එක ඇතුලට යද්දි කෙල්ල ගැස්සුනත් ඒ ජන්කුක් කියලා දැක්කට පස්සෙ කෙල්ල නෝමල් වුනා.

💥 ℂ𝕣𝕚𝕞𝕚𝕟𝕒𝕝 𝕃𝕠𝕧𝕖 ( Complete)Dove le storie prendono vita. Scoprilo ora