🌹Chapter 11🌹

290 53 1
                                    

So,we met again!

*Episode 11*

"ආහ්!මටත් පිස්සුනේ.මෙයාට හන්ගුග් තේරේන එකක්යැ!"

එයා ඔලුවටත් ටොක්කක් ඇනගෙන තමන්ටම තනියම කියාගන්න විදිය දැක්කම මට හිනාගියා.

"I mean are you okay?"

"ආහ්...යේ...මං හොඳින්"

මං හිනාවෙලා එයාට උත්තර දුන්නේ කොරියන් වලින්.මං එහෙම කියද්දි එයා ඇස් දෙකත් ලොකු කරන් පුදුම වෙලා වගේ මගේ දිහා බලන් හිටියේ.

"වාහ්..ඔයා හන්ගුගෝ දන්නවද?"

"හ්ම්..මට කොරියන් යාලුවෙක් හිටියා.එයාගෙන් තමයි ඉගෙන ගත්තේ"

"වාහ්..දෙබග්!anyways මං Kim Seokjin!Nice to meet you!මට Jin කියලා කතා කරන්න"

"Nice to meet you too!I'm Jia"

"Woow!Nice name"

"Thanks!"

"Miss Jia,ඔයාට ප්‍රශ්නයක් නැත්තම් මට පුළුවන් ඔයාව drop කරන්න"

"It's ok Mr.Jin!මං ඉන්න තැන⁣ට තව චුට්ට දුරයි මෙතන ඉඳලා.ඒ ටික මට යන්න පුළුවන්"

"So,මං එහෙනම්  යන්නම් Miss Jia.Take care!"

"K!Bye!"

එයා යන්න ගියේ car එකෙන් ඔලුවත් එලියට දාලා මට අතකුත් වනන ගමන්.Jin එක්ක කතා කරපු ටිකට මට හිතු⁣නා එයා හරිම friendly කෙනෙක් කියලා..ඇත්තටම කොරියාවේ කොල්ලෝ මෙච්චරටම ලස්සන උනේ කොහොමද අප්පා...

******************************************

මං ගෙදර ආපු ගමන් wash එකකුත් දාගෙන ඇඳට ඇවිත් අම්මට call එකක් ගත්තේ Tae ගැන කියන්න.

"ආහ්!චූටි දූ,ඔයාට මං මේ call එකක් ගන්න හැදුවා විතරයි"

"අනේ නිකං බොරු කියන්නේ නැතුව ඉන්න අම්මි.ඔයාට ඔය සූටිං මාටිං ඩබලත් එක්ක ඉන්නකොට මාව මතක්වෙන එකක්යැ"

"ඒක තමයි මාව ඉක්මනට අත්තම්මා කෙනෙක් කරන්න කියන්නේ ඔයාට.එතකොට මං හැමදාම ඔයා ලඟට වෙලා ඉන්නම්"

ඔන්න පටන් ගත්තා ඉතිං.මටත් කටපියාගෙන ඉන්න බෑනේ.දැන් අවුරුද්දක විතර ඉඳලා මොන කතාව පටන් ගත්තත් අපේ අම්මා ඒක ඉවර කරන්නේ මගේ කසාදෙන් තමයි.

"අම්මි,මේ අහන්නකෝ ඉතිං..මං ඔයාට බඩ්ඩක් කියන්න ගත්තේ..ඔයාට මතකද අපේ අර තෙහස්ව?"

~So,we met again~|| KTH ✔ Where stories live. Discover now