🌹Final Chapter🌹

623 62 13
                                    

----Jia's POV----

දින සති ගෙවිලා ගිහින් අදට හරියටම මාස තුනක් වෙනවා මමයි තෙහසුයි ආදරේ කරන්න පටන් අරන්.අද දවස මට තවත් විශේෂ වුනේ මගේ 27 වෙනි birthday එකත් අදටම යෙදිලා තිබුනු නිසා.

මගේ ජීවිතේ පසුතැවෙන තැනක් තියෙනවා නම් ඒ තමයි මහී මට කරපු වැරැද්දට Tae ට දොස් කියලා එයාව මගෙන් අවුරුදු ගානකට ඈත් කරපු එක.හැබැයි අද මං ඉන්න තැනයි,මීට අවුරුදු 08 කට කලින් මං හිටපු තැනයි දිහා ආපස්සට හැරිලා බලද්දි මං ටේට ආදරේ කරන්න ගත්ත තීරණය ගැන මට ඇත්තටම සතුටුයි.

"ට්‍රීං..ට්‍රීං..."

මං කල්පනාවෙන් මිදුනේ මගේ phone එකට Tae ගෙන් ආපු call එක නිසා.

"Jia!ඉක්මනට මගේ cabin එකට එන්න!"

මං මුකුත් කියන්න කලින්ම Tae call එක cut කරා.Tae ඉක්මනට call එක cut කරපු නිසා මං අඩිය ඉක්මන් කරලා Tae ගේ cabin එකට ගියේ මොකක්හරි හදිස්සියක්ද කියලා බලන්න.මං cabin එකට යද්දි එයා පේන්න හිටියේ නැති නිසා මං හැදුවේ rooftop එකට යන්න.

"සෙංගිල් චුක්කාහේ Jia!"

එකපාරටම වගේ ටේ මගේ පිටිපස්සෙන් ඇවිත් මාව බදාගත්තේ එහෙම කියන ගමන්.

"කුමාවෝ Tae!මං බයවුනා අනේ!"

මං එහෙම කියද්දි Tae හිටියේ හිනාවෙවී මාව පිටිපස්සෙන් hug කරගෙන එයාගේ නිකට මගේ උරහිසෙන් තියාගෙන.

"Jia!ඔයා ඇස්දෙක වහගන්නකෝ!"

Tae කිව්වේ මගෙන් අයින්වෙලා මගේ ඉස්සරහට ඇවිත්.

"වේ?"

"වහගන්නකෝ ඉතිං"

"ටඩා!..."

මං ඇස් ඇරලා බලද්දි Tae ගේ අතේ තිබ්බේ ලස්සන camellia මල් පොකුරක්.මං ආසම මල් ජාතිය.

"යෙප්පදා!කුමාවෝ Tae!"

මං අාපහු යන්න හැරුනේ ටේගේ අතේ තිබුනු මල් පොකුරත් අරන් එයාගේ කම්මුලකට kiss එකකුත් දීලා.

"මැඩම් කොහෙද යන්න හදන්නේ ඉතිං?"

Tae කිව්වේ යන්න ගියපු මගේ අතින් ඇදලා එයාගේ ලඟට ගන්න ගමන්.

"මට...මට වැඩ තියෙනවා අනේ"

මං කිව්වේ Taeගේ tie එකත් අතින් පොඩි කර කර බිම බලන්.

~So,we met again~|| KTH ✔ Where stories live. Discover now