Prologue

1.7K 371 35
                                    

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
================================

තවමත් ඒ තොල් ඒ තොල් එදා තරම්ම ලස්සනයි. තවමත් ඒ තොල් සිපගන්න ඕනේ... තවමත් ඒ ඇස් ඒ තරම් ලස්සනයි. ඒ ලස්සන රවුම් ඇස් වලින් ඇයි තවත් මං ඒ ආදරේම දකින්නේ.....

ඒ රූපේ ඉස්සරහා මගෙ හදවත තවමත් වේගෙන් ගැහෙනවා. මොකද තවමත් මං එයාට ආදරේයි.

අවුරුදු ගානක් ගියත් තවමත් ඔයා ගොඩක් ලස්සනයි. අපි ආදරේ කරපු ඒ කාලේ තරම්ම ඔයා ගොඩක් ලස්සනයි මගේ.........

" පපා........... "

මගෙ ඔඩොක්කුවේ හිටිය අවුරුදු 6ක් වයස පොඩි බබා පැනලා දුවන් ගියේ එයා ලගට...  දුවන් ගිහින් එයාගේ තුරුලට පැන්නා.

" ඔහ්... මගෙ taeguk baby... මොකද කරේ ම්ම්ම්ම්..... පපා එනකන් මොකද කරේ..... ම්ම්ම්ම්ම්ම්...... "

එයාගේ කටහඩ ගොඩක් මිහිරී.. එයා බබා දිහා ආදරෙන් බලන හැටි, හරියට ඒ ඇස් මන් දිහාත් ඒ විදියටම බලනවා වගේ. ඒ වචන වල තිබ්බ ආදරේ මට තවම දැනෙනවා මගෙ රෝස්.

එයා පුංචි taeguk බබාව වඩා ගත්තා.
මේකයි හේතුව , මං එයාට තව තවත් ආදරෙන් බැදෙන්න.

එයාගේ අවංක හිනාව, අවංක ආදරේ තවමත් අවුරුදු 10කට කලින් වගේමයි.




අවුරුදු 10කට කලින් ...............





# To be continue #

================================

අනිවාරෙන්ම stress චැප්ටර්ස් කියවන්න බය අය, සෙන්සටිව් දේවල් කියවන්න අකමැති අය complete කරාට පස්සේ කියවන්න..

ඔන්න මං warn කරේ නෑ කියන්න එපා.😌...

ඒත් ongoing කියවන්න අයත් ඉන්න. නැත්තන් මට පාලු හිතෙයි..👀

ලව් යූ... ❤

================================

🍁Marivok🍁

Dosen't belong loveWhere stories live. Discover now