Chapter 11

1.4K 342 141
                                    

€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
================================

සීතල මෘදු දෙයක් කම්මුල් වල ගෑවෙද්දී දැනෙන කිතියත් එක්ක ටේහ්‍යුන්ග්ගේ ඇස් ඇරුනා. ටේහ්‍යුන්ග්ට මේක නුපුරුදු දෙයක් නෙමේ. මොකද හැමදාම එයාගේ boyfriend , හරියටම කිව්වොත් fake boyfriend එයාව උදේට ඇහැරවන්නේ මෙහෙමයි .

Jk-" Good morning jack "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ කම්මුල් මත තොල් තියාගෙනම කෙදිරුවා.

TH-" ම්ම්ම්හ් ...."

ටේහ්‍යුන්ග් , නිදිමතේම එයාගේ අත ජන්කුක්ගේ ඉන වටේ දාලා තවත් ලගට ඇදලා ගත්තා.

Jk-" අර්හ්.. ආයේ නිදා ගන්න බෑ. අද university අමතකද ? "

TH-" විනාඩියක්..."

ටේහ්‍යුන්ග් නිදිමතේ හිටියේ, ඊයේ පාර්ට් ටයිම් කරලා එද්දි ටිකක් රෑ උනා.

Jk-" විනාඩියක්වත් බෑ... දැනටමත් පරක්කු වෙනවා. නැගිටින්න "

TH-" කටවහගන්නවද නැත්තන්...."

ටේහ්‍යුන්ග් , නිදිමතේම ජන්කුක් බදාගෙන මිමිණුවා.

Jk-" නැත්තන් ? "

TH-" නැත්තන් මං කට වහන්නද ? "

ජන්කුක් හිනා උනා. ටේහ්‍යුන්ග් අදහස් කරේ morning kiss එකක් වෙන්න ඇති . ඒත් උදේට නැගිට්ටවන්න ඒකත් හොද ක්‍රමයක්.

Jk-" morning kiss ? "

ජන්කුක් , යටිතොල හපාගෙන හිනාව තද කර ගන්න ගමන් ඇහුවා.

TH-" නෑ... mouth fuck "

ජන්කුක්ගේ හිනාව නැවතිලා ගියා. ජන්කුක් ගැස්සුනා. එයාලා ගොඩක් වෙලාවට kiss කරනවා, ඒත් තවම kiss එකකට වඩා දෙයක් හිතලා නෑ. එයාලා උත්සහ කරලත් නෑ.

Dosen't belong loveWhere stories live. Discover now