Chapter 33

934 301 36
                                    

€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$===============================

Rất tiếc! Hình ảnh này không tuân theo hướng dẫn nội dung. Để tiếp tục đăng tải, vui lòng xóa hoặc tải lên một hình ảnh khác.


€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
===============================

මේ එයාලා එක ඇදේ ඉන්නේ, අවුරුදු 10කට කලින් උනා නම් මේ පරතරය නොතිබෙන්න තිබ්බා . ජන්කුක් , ටේහ්‍යුන්ග් කොට්ට දෙකක නොඉන්න තිබ්බා  . දෙන්නා දෙපැත්තට හැරිලා ඇදේ නිදාගෙන නොඉන්න තිබ්බ.

දැං ගොඩක් රෑ වෙලා.. කාමරේම නිශ්ශබ්දයි . ඒත් දෙන්නම ඇහැරිලා.. ඇදේ දෙපැත්තට වෙලා ඇහැරිලා. දෙන්නටම ඕනේ එලිනෙකාගේ තුරුලට වෙන්න... ඒත්... ඒත් මේක ටිකක් වෙනස් situation එකක්. කොහොමද එහෙම කරන්නේ ? කොහොමද පටන් ගන්නේ...

TH-" ම්හ්ම්..."

ටේහ්‍යුන්ග් උගුර පෑදුවා ...

ටේහ්‍යුන්ග් අනිත් පැත්ත හැරිලා බැලුවා... ජන්කුක් එහා පැත්ත හැරිලා හිටියේ .

TH-" ජ-ජන්කුක් .. ම්ම්ම්.. ඔයා ම්ම්ම්..."

Jk-" නිදි නෑ..."

ජන්කුක් මුමුනන ගමන් ටේහ්‍යුන්ග් පැත්තට හැරුනා. එකිනෙකාගේ ඇස් වල, ආදරේ සතුට ආසාව ඔක්කොම පිරිලා.

TH-" ඔයා සතුටින්ද ? "

ටේහ්‍යුන්ග්ගේ හඩ ගැඹුරුයි. නිහඩ සතුටක් ඒ හඩේ තිබ්බා.

Jk-" මට ඒක වචන වලට විස්තර කරන්නත් බෑ.. ඒ තරම් මං සතුටින් ඉන්නේ මගෙ ජැක් "

ජන්කුක් , මුමුනන ගමන් ටේහ්‍යුන්ග්ගේ කම්මුල අත ගෑවා..

Jk-" ස්තූතී මං වෙනුවෙන් කරන හැම දේටම..."

' ඔයා වෙනුවෙන් විතරක් නෙමේ.. මේ දේවල් කරන්නේ මං වෙනුවෙනුත් එක්කයි.. මටත් මේ දේවල් ඕනේ.. ඔයාට වඩා මට මේ දේවල් ඕනේ '

Jk-" මං ඔයාට ආදරෙයි මගෙ ජැක්..."

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ තොල් එයාගේ තොල් අතරට අරන් මෘදුවට සිප ගත්තා.  ආයේ ටිකකින් තොල් වලින් ඈත් උනා.

Dosen't belong loveNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ