Chapter 02

1.4K 361 105
                                    

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
================================

එකපාරම ටේහ්‍යුන්ග්ට ඇහුනා bathroom එකේ දොර ඇරගෙන කවුරු හරි එලියට එනවා.

ටේහ්‍යුන්ග්ගේ ඇහිබැමි ඇකිලුනේ bathroom එකෙන් එලියට ආව කෙනා දැකලා.

TH-" මොකක් ? "

ටේහ්‍යුන්ග් sumi දිහා බැලුවා.

TH-" Sumi... ඔයා හොදටම දන්නවා මං පිරිමින්ට interest නෑ කියලා..."

පිරිමි ? ඔව්... bathroom එකෙන් ආවේ පිරිමි කෙනෙක්......

TH-" ඇයි පිරිමි කෙනෙකුත් මට අද රෑ enjoy කරන්න ගෙනාවේ ? "

SM-" ටේ... මං..මං මේ කවුරුත් ගෙනාවේ නෑ...මේ කවුද , මං දන් නෑ "

TH-" ඔයා.. ඔයා මේ අයව මගෙ කාමරේට ගෙන්නුවේ නැත්තන් මේ කවුද ? "

SM-" මමයි ඒක අහන්න ඕනේ.. මේ ඔයාගේ කාමරේ ඉන්නේ කවුද ? "

Sumi, ටේහ්‍යුන්ග් දිහා බලලා ඇහුවා උනත් sumi පවා දන්නවා ටේහ්‍යුන්ග් ලගත් ඒකට උත්තරේ දන් නෑ කියලා. මොකද මේ කාමරේ ඉන්න අයව ටේහ්‍යුන්ග් දැක්කෙත් එවෙලේ...

TH-" hey....."

ටේහ්‍යුන්ග් , කාමරේ හිටපු පිරිමි ලමයා දිහා බැලුවා.

TH-" babygirl ...."

Baby'girl' ?  පිරිමි ලමයා දිහා බලාගෙන babygirl කියන්නේ ? ඔව් එයා එහෙම තමා කිව්වේ.

" අහ් ? "

පිරිමි කෙනා ගැස්සිලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.ටේහ්‍යුන්ග් පිරිමි ලමයා දිහාට ඇවිදගෙන ගියා. සමහරවිට ටේහ්‍යුන්ග්ට ඒ පිරිමි ලමයා එක පාරම පැටලුනාද ?

ටේහ්‍යුන්ග් බීමතින් ඉන්නේ.එක පාරම track out යන එක සාමාන්‍යයි . ටේහ්‍යුන්ග් ආයෙත් ඇස් පිහ දාලා පිරිමි ලමයා දිහා බැලුවා.

Dosen't belong loveWhere stories live. Discover now