Chapter 06

1.4K 335 233
                                    

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
================================

TH-" ආයෙත්... වැඩිම score මගෙ .. "

ටේහ්‍යුන්ග් , කෑ ගැහුවා.

Jk-" අර්හ්.. මේක මට හරියන game එකක් නෙමේ "

ජන්කුක් , තොල් උල් කරලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා. මොකද ජන්කුක්ට දැනුනා එයා දැනටමත් පැරදිලා කියලා.

අදත් ඒ දෙන්නා ආකේඩ් එකේ පාර්ට්ටයිම් එකට ආවා. අද ජන්කුක් වෙන game එකක් කරමු කිව්වා.

ඉතින් දෙන්නම air hockey play කරා. ඒත් , අදත් දිනුවේ ටේහ්‍යුන්ග් . ඇත්තටම ටේහ්‍යුන්ග් game play කරන්න හරිම දක්ශයි.

ජන්කුක් ආයෙත් ටේහ්‍යුන්ග්ට පැරදුනා. ඇත්තටම වයසින් වැඩි උනත් ජන්කුක්ට පිලිගන්නම වෙනවා ටේහ්‍යුන්ග් කියන්නේ දක්ශයෙක්.

TH-" ඊයෙත් කිව්වේ ඕකමයි... මට පේන්නේ ඔයාට කිසිම game එකකින් මාව පරාද කරන්න බැරි වෙයි වගේ "

Jk-" ඒ කියන්නේ හැමදාම මට රෑට කන්න අරන් දෙන්න වෙයි වගේ..."

ජන්කුක් ඇස් රවුම් කරලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා. මොකද ඔට්ටු අල්ලලා තමා ඒ දෙන්නා game කරන්නේ. ඔට්ටුව තමා පරාද වෙන කෙනා, රෑ කෑම බිල් එක ගෙවන්න ඕනේ .

TH-" නෑ.... අද , මට කෑම අරන් දෙන්න ඕන් නෑ. "

Jk-" ඒ කියන්නේ ඔයාද අද රෑ කෑම අරන් දෙන්නේ "

TH-" නෑ...."

Jk-" එහෙනම්..."

ටේහ්‍යුන්ග් බිත්තියේ තිබ්බ ඔරලෝසුවට ඇගිල්ල දික් කරලා වෙලාව පෙන්නුවා.

TH-" අපිට එලියට යන්න වෙනවා "

මොකද දැං ආකේඩ් එක වහන්න වෙලාව හරි.

Dosen't belong loveWhere stories live. Discover now