Chapter 32

895 297 57
                                    

€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
================================

Tg-" අපි ඔක්කොම එකට නාමු..."

ටේගුක් එයාගේ ඇදුම් ගලවන ගමන් කතා කරා.

Jk-" wait baby...."

ජන්කුක් , bathtub එකේ ටැප් එක ඇරලා වතුර පුරවන්න ගත්තා.

ටේගුක් underware එක විතරක් ඇදගෙන දුවන් ඇවිත් bathtub එකට බැස්සා.

Tg-" පපා..... එන්න..  ඔයත් එන්න... ඇදුම් ගලවලා එන්න "

ටේගුක් , ජන්කුක්ගේ කමිසෙන් ඇද්දා.

TH-" අහ්ම්... මං.. මං shower එකෙන් නාන්නම් "

ටේහ්‍යුන්ග් කලබලෙන් කතා කරේ.

Bathtub එකයි, ශවර් ඒරියා එකයි වෙන වෙනම තිබ්බේ.

Bathtub එකේ නාන අයට, ශවර් ඒරියා එක පේන් නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Bathtub එකේ නාන අයට, ශවර් ඒරියා එක පේන් නෑ. මැද වෝල් එකකින් වෙන් කරලා තිබ්බේ.

Jk-" ම-මං එන්නම්..."

ජන්කුක් , ටේහ්‍යුන්ග් දිහා බලන් කතා කරේ.

Tg-" dadaa ඔයත් එන්න ටබ් එකේ නාමු..."

TH-" prince ... මං shower එකෙන් නාන්නම්... ඕකේ තුන්දෙනෙක්ට ඉඩ මදිනේ......"

ටේහ්‍යුන්ග් එහෙම කියාගෙනම, ශවර් ඒරියා එකට ගියා.

ටේහ්‍යුන්ග් ඉක්මනින් ශවර් එක දාලා නාන්න ගත්තා.

Dosen't belong loveWhere stories live. Discover now