Chapter 30

906 293 55
                                    

€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
================================

Jk-" ඔයා දන්නවද... දන්නවද ඔයා නැතුව මට පිස්සු විතරයි හැදුන් නැත්තේ මගෙ ජැක්...
ඒත්.... ඒත් ඔයා...."

ජන්කුක් ඇස් අග කදුලු පිහදගෙන ෆ්‍රිජ් එකෙන් කූල් වතුර බෝතලයක් අර ගත්තා.

Jk-" ඒත් ඔයා දැං ආවා... ආයෙත් ආවා..."

TH-" මං... දැං..."

Jk-" ඔයාට ඕනේ මොනාද ? ඔරේන්ජ්  , ඇපල් , ලෙමන් ....."

TH-" එපා මට මොකුත් එපා... මට දැං යන්න "

Jk-" ඔහ්.. බොන්න බැරිද.. එහෙනම් යමු .. රෙස්ට් කරන්න යමු... මහන්සී ඇතිනේ "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ට කතා කරන්න ඉඩක් දුන් නෑ. හරියට පොඩි ලමයෙක් වගේ හැසිරෙන්නේ .

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ අතින් ඇදගෙනම කාමරේට ගියා. ඒ එයාගේ කාමරේ... ටේහ්‍යුන්ග්ගේ කාමරේ... ජන්කුක් කාමරේ ලොක් එක හෙමින් ඇරියා.

Jk-" ඔයාගේ කාමරේ......"

ටේහ්‍යුන්ග් ඇස් පුදුමෙන් ලොකු උනා.

Jk-" ඒක තවමත් එදා අපි දෙන්නා හිටපු විදියටම තියනවා..  මං කාමරේට කාටවත් එන්න දුන් නෑ. මං දන්නවා ඔයාගේ කාමරේට කවුරුත් එනවට ඔයා අකමැති .... ඉතින් මේක අස් කරන්නෙත් මං "

ටේහ්‍යුන්ග් පුදුමෙන් වටපිට බැලුවා . කාමරේ තවමත් ඒ විදිහමයි.

Jk-" ඒත්... ඒත් ගොඩක් වෙලාවට රෑට මං මේ කාමරේ ඇවිත් නිදා ගන්නවා... ඒ මට.. මට ඔයාව නැතුවම බැරි උන දවසටයි..."

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ අතින් ඇල්ලුවා.

Jk-" අදින් පස්සේ මට ආයෙත්... ආයෙත් ඔයාගෙ තුරුලේ නිදා ගන්න දෙනවද ? "

Dosen't belong loveWhere stories live. Discover now