Chapter 03

1.3K 370 115
                                    

÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$================================

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.


÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷÷
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
================================

Flashback

07 years ago @ඉතාලිය, Lazio

එක සීතල කාලෙක, ගොඩක් සුන්දර තරුණයෙක් ඉතාලියේ Lazio වල වීදි දිගේ ඇවිදන් ගියේ දවස් දෙකක් , තුනක් තිස්සේ කිසිම part time එකක් හොයා ගන්නවත් බැරි උන නිසා. Winter එකට ජොබ් අඩුයි. ඒ වගේම ඒ කාලෙට government එකෙන් හම්බෙන ආදාර වලින් විතරක් ජීවත් වෙන එකත් අමාරුයි.

විශේශෙන්ම ජන්කුක් වගේ කෙනෙක්ට. මොකද , එයාට දෙමව්පියෝ හිටියේ නෑ. එයාගේ එකම පවුල හන්ජී, එකම සහෝදරී. හන්ජීට සනීප නෑ, හොස්පිටල් එකේ.. ජන්කුක්ට ඔක්කොම වියදම් තනියෙන් කරන්න උනා.

මේ අතර ජන්කුක්ට හදිස්සියෙම දවසක වැඩක් හම්බුනා. ඒ ලොකු mansion එකක අද party එකක්, ඒකේ කුස්සියේ වැඩට. ජන්කුක් ඒකට ගියේ ගොඩක් කැමැත්තෙන් ....

එදා එයාට පාර්ටියට ගිය වෙලාවේ, ඒ mansion එකේ අයිතිකාරයගේ දුව හම්බුනා. එදා තමා ජන්කුක්ට ලුසී මුලින් හම්බුනේ. ජන්කුක් ගියේ ලුසීගේ mansion එකේ තිබ්බේ පාර්ටි එකේ කුස්සියේ වැඩට. ඒත් එදා ලුසී එයාට හම්බුනා.

පුදුමෙට වගේ දෙන්නම එකම වයස. ඒ කියන්නේ දෙන්නටම අවුරුදු 18යි. ඒත් ජන්කුක් ඉගෙන ගත්තේ වටිනාකමක් අඩු, වැඩි මිලක් වියදම් වෙන් නැති university එකක උනත් ලුසී ඉගෙන ගත්තේ මිලෙන් අදික university එකක.

එදා දෙන්නා number හුවමාරු කර ගත්තා. ඇත්තටම ජන්කුක්ට number එක ඉල්ලුවම නොදී ඉන්න බැරි උනා.

ඊට පස්සේ දවස් දෙකකට පස්සේ , ජන්කුක්ට ජොබ් එකක් නෑ කිව්වම ලුසී එයාලගෙ mansion එකේ cleaning ජොබ් එකක් දුන්නා. ජන්කුක්ට ලුසී හොදට ගෙව්වා.

Dosen't belong loveWaar verhalen tot leven komen. Ontdek het nu