Chapter 14

1.3K 335 179
                                    

€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$================================

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.


€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
================================

රතුපාටින් ඉර අහසේ මුදුන් වෙද්දී මුලින් ඉර එලිය වැටෙන්නේ කදුමුදුනට. කදු මුදුනේ කූඩාරම ඇතුලේ තවමත් ටේහ්‍යුන්ග් , ජන්කුක්ව පපුවට තුරුල් කරන් නිදි. ඒත් ඉර එලිය වැටෙනවත් එක්කම ජන්කුක්ට ඇහැරුනා.

ටේහ්‍යුන්ග්ගේ අත් තවමත් බඩ වටේ එතිලා, ටේහ්‍යුන්ග්ගේ නිරුවත් පපුව කොන්දේ වදිනකොට ජන්කුක්ට ඊයේ රෑ ඔක්කොම මතක් වෙන්න ගත්තා. ඒ විතරක් නෙමේ ජන්කුක්ට එයා සම්පුර්ණ හැගීමක් දැනුනා.
ඒ කියන්නේ තවමත් ටේහ්‍යුන්ග්ගේ 'ඒක' එයා තුල.

ජන්කුක්ගේ කම්මුල් රතු උනා. ඊයේ රෑ උන දේවල් එයාටවත් හිතා ගන්න බෑ. ඊයේ එයා සම්පූර්ණ උනා, එයාගේ හැගීම්, බලාපොරොත්තු ආසාවන් ඔක්කොම ඉශ්ට උනා. ඊයේ රෑ ජීවිතේ පලවෙනි වතාවට එයාට එයාම වෙන්න ලැබුනා.

ඒත් , ජන්කුක්ට දැං ලැජ්ජයි. ටේහ්‍යුන්ග්ට මූන දෙන්න ලැජ්ජයි. එයාට මතකයි ඊයේ එයා ටේහ්‍යුන්ග්ගේ thrust එකක් ගානේ අසරණ උන විදිය. එයාට මතකයි ටේහ්‍යුන්ග්ගේ හැම ස්පර්ශයකටම සංවේදී උන විදිය. එයාට මතකයි ටේහ්‍යුන්ග්ගේ නම කදු මුදුන පුරා රැව් දෙනකන් කෙදිරුම් දුන්න විදිය.

ටේහ්‍යුන්ග් එයාට වඩා බාලයි. ඉතින් ටේහ්‍යුන්ග් ලග මේ වගේ දෙයක් වෙනවා කියන්නේ එයා අනිවාරෙන්ම ලැජ්ජා වෙන්න ඕනේ.

ඒත් එයාගේ හිත ඇතුලේ තියන හැගීම් අනිත් හැමදේටම වඩා වැඩී. එයා ටේහ්‍යුන්ග්ට ආදරේ කරන්න අරන්. මුලින් පෙනුමට ආකර්ශනය උනත් ඇත්තටම ටේහ්‍යුන්ග් කියන්නේ පිටතින් පේන කෙනා නෙමේ කියලා දැනුන දවසේ ඉදන් එයාට ටේහ්‍යුන්ග් ගෙන හැගීම් ඇති උනා.

Dosen't belong loveHikayelerin yaşadığı yer. Şimdi keşfedin