Chapter 12

1.3K 360 123
                                    

€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$================================

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
================================

සීතල හුලග ටේහ්‍යුන්ග්ගේ බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් එකේ සුවදත් එක්ක මිශ්‍ර වෙලා , ජන්කුක්ට ඒ සුවද හොදින්ම දැනෙන්නේ එයා බයික් එකේ පිටපස්සේ ඉදන් ටේහ්‍යුන්ග් බදාගෙන යන හින්දා.

පැය ගානක් උදේ ඉදන් හිටියත් , ටේහ්‍යුන්ග් ලගින් තවමත් එන්නේ උදේ ආව ෆ්‍රෙශ් සුවදමයි.
ඒ පර්ෆියුම් සුවද, නැත්තන් ඒ ටේහ්‍යුන්ග් ලගින් එන ඇත්තම සුවද.

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ ඉනෙන් බදාගෙන තවත් ටේහ්‍යුන්ග්ගේ ඇගට හේත්තු උනා.

ටේහ්‍යුන්ග් ජන්කුක්ව, හවස 3ට university එක ලගින් ගත්තා. දැං එයාලා බයික් එකේ යන ගමන් හිටියේ. සමහරවිට මේ යන්නේ අර ටේහ්‍යුන්ග් එක්කන් යනවා කිව්ව ඩේට් එකට වෙන්න ඕනේ.

TH-" ඇයි කතා කරන් නැත්තේ ? මගෙන් අහන් නැද්ද කොහෙද ඔයාව එක්කන් යන්නේ කියලා "

Jk-" නෑ..  මොකද ඔයා මාව එක්කන් යන ඕන තැනකට මං යනවා "

TH-" heaven එකට උනත් ? "

ටේහ්‍යුන්ග් ඇහුවේ playful voice එකකින්. ජන්කුක් දන්නවා , ටේහ්‍යුන්ග් ඒක කිව්වේ වෙන අර්තෙකුත් හිතේ තියාගෙන කියලා.

Jk-" ඕන තැනකට ම්ම්ම්.. ඒත් මේ ඔයා මට දුන්න බෑග් එකේ මොනාද තියෙන්නේ ? ඒක ටිකක් බරයි..."

ටේහ්‍යුන්ග් , ජන්කුක්ව බයික් එකට නග්ග ගද්දී ජන්කුක්ට දුන්නා බෑග් එකක් කරේ එල්ල ගන්න කියලා. ඒක ටිකක් බර එකක්. ඒක අලුත් බෑග් එකක්, ඒත් ඒකේ මොනාද තියෙන්නේ කියලා ජන්කුක් දන් නෑ.

සමහරවිට ටේහ්‍යුන්ග් ජන්කුක්ව pick කරන්න කලින් මොනා හරි ගන්න ඇති. ඩේට් එකට එකට යන්න උවමනා දේවල්  . ඒවා වෙන්න ඇති බෑග් එකේ ඇත්තේ.

Dosen't belong loveWhere stories live. Discover now