INTRO

217 25 7
                                    
Choi Yeonjun

Choi Yeonjun කියන්නේ චෝයි සහෝදරයන්ගෙන් වැඩිමල් කෙනා. තමන්ගේ මල්ලිලා ටික බලාගන්නේ එයාලගේ අම්මා වගේ.. ඉක්මනට තරහ යනවා..මල්ලිලාගේ රණ්ඩු බේරගන්න ගිහින් ගොඩක් වෙලාවට ඇදගෙන නානවා.. හැබැයි ගොඩක් හොඳ කෙනෙක්.

 හැබැයි ගොඩක් හොඳ කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Choi Yeonjun)

Choi Soobin

චෝයි සහෝදරයන්ගෙන් දෙවෙනියා.මෙයා හාවෙක් වගේ. ඒ වගේම අහිංසකයි..ඒ වුණාට අනිත් කොල්ලෝ ටික වගේම දඟයි.ගණන් වලට දුර්වලයි. මෙයාට හුරතලෙක් ඉන්නවා. එයාගේ නම චෝයි ඕඩි.

 එයාගේ නම චෝයි ඕඩි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Choi Soobin)

(Choi Odi)

Choi Beomgyu

චෝයි සහෝදරයන්ගෙන් බාලයා.හැමදෙයක්ම සැහැල්ලුවට ගන්න ආතල් එකේ ඉන්න පොරක්. මෙයත් එක්ක කාටවත් කතා කරලා නම් බේරෙන්න බෑ. කරොත් කරන්නේ කුප්ප වැඩ. හැබැයි හිත හොඳයි.

 හැබැයි හිත හොඳයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Choi Beomgyu)

Kang Taehyun

චෝයි සහෝදරයෝන්ගේ පොඩි කාලේ ඉඳන්ම හොඳම යාලුවෙක්. කොල්ලෝ පස් දෙනාගෙන් මොළකාරයා. මෙයා ගැන කියනවා නම් පැය විසි හතරේම පොත අතේ. ඉතිහාසේ තමයි ආසම විෂය.මෙයා නොදන්න දෙයක් නෑ.

මෙයා නොදන්න දෙයක් නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Kang Taehyun)

Huening Kai

මෙයා තමයි කොල්ලෝ පස් දෙනාගෙන් බාලම කෙනා.ආදරේට කියන්නේ කමල් කියලා.. හරිම friendly.. දැක්ක ගමන් ආදරේ හිතෙන සිරියාවන්ත කොලුවෙක්..අය්යලා හතරදෙනාගේ හුරතලේ

අය්යලා හතරදෙනාගේ හුරතලේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Huening Kai)

......................................................................

♡♡♡♡♡

ඉතින් මේ කොල්ලෝ පස් දෙනාට අහම්බෙන් හම්බවෙන අභිරහස එයාලා කොහොම විසඳයිද?

කියවලාම බලන්නකෝ 😊

කියවලාම බලන්නකෝ 😊

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

-J. Tiger

T᙭T & TᕼE ႽႶ口ᗯ ᑭᗩᒪᗩᑕE|ᴛxᴛ ꜰꜰ|ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ|Where stories live. Discover now