සොහොන් කොත

76 14 1
                                    

@At the palace

ඉතින් තුන්දෙනාම උදේ කරා වගේ තාප්පෙන් පැනලා මාලිගාවේ වත්තට ඇතුළු වුණා. ඇත්තටම කිව්වොත් උදේ අනිත් අය කියපු දේවල් ඒ විදිහටම තියෙනවා දැක්කම යොන්ජුන් ගොඩක් පුදුම වුණා.

Yeonjun :වා.. ඇත්තටම මේ රෝස මල් බලපන්කෝ

Taehyun : ඒකනේ අපි කිව්වේ. ඒත් කිසිම දෙයක් අල්ලන්න නම් එපා.

Kai : අපි දැන් මොකද්ද කරන්නේ?

Taehyun : අපි මේක වටේ පොඩ්ඩක් ඇවිදලා බලමු.

Yeonjun : හරි

ඊටපස්සේ තුන්දෙනාම කරේ මාලිගාව වටේ පොඩ්ඩක් ඇවිදලා බලපු එක. ඒ අතරතුරේ ෆොටෝස් ටිකක් ගන්නත් අමතක කරේ නෑ.

Taehyun : යොන්ජුන් හ්යෝන්ග්, කායි මේක බලපන්කො.

Yeonjun : ඒ.. ඒක පරණ සොහොන් කොතක් නේද?

Kai :බලන්න.. එකේ මොනවා හරි ලියල තියෙනවා.

Taehyun : ඉන්න මං බලන්නම්.

ටේහ්යෝන් එයාගෙ ලේන්සුවෙන් සොහොන් කොතෙ තිබුන දූවිලි පිහදැම්ම.

Kai : ඒ මොනාද ඒ? මට‍ නම් කිසිදෙයක් තේරෙන්නෑ

Yeonjun : ඒක මොකක් හරි පරණ language එකක් වගේ.ටේ ඔයා ඒවා කියවන්න දන්නවද?

Taehyun : මං නම් හරියටම දන්නෑ. ඒත් ඔයාලට මතකද සුසී ආච්චිගේ ගෙදර ගබඩා කාමරේ තිබුන පොත්?

Yeonjun : ඔව් මට‍ මතකයි උබ ඒවා බැලුවනේ?

Taehyun : ඔව් හ්යෝන්ග්. මං ඒ එක පොතක් අරන් තියාගත්තා. ඒකෙ තියෙන්නෙත් මේ විදිහෙම අකුරු

Kai : ටේ මේකේ ෆොටෝ එකක් ගහගත්තා නම් හරි

Taehyun : ඔව් ඉන්න නම් ගහගන්නම්
.
.
.
.

@Meanwhile Soobin & Beomgyu

ගමේ ටවුන් එකට ගියපු මේ දෙන්නට නම් library එක හොයාගන්නම ලොකු ගේමක් දෙන්න වුණා. කොහොම හරි පාරේ ඉන්න අයගෙනුත් අහලා library එක හොයාගත්ත කොල්ලෝ දෙන්නා library එක ඇතුළට ගියා. ඇත්තටම ඒක ගොඩක් පරණ ගොඩනැගිල්ලක්. අවුරුදු ගානකින් අස්කරලා නෑ වගේ. හැමතැනම තිබුනේ රාක්කවල අපිළිවෙලට තියලා තිබුන පරණ පොත්.

T᙭T & TᕼE ႽႶ口ᗯ ᑭᗩᒪᗩᑕE|ᴛxᴛ ꜰꜰ|ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ|Where stories live. Discover now