CHAPTER 5

763 138 8
                                    


මාස තුනකට පෙර...
Jungkook pov

ජන්කුක් පුදුම වුණා... ඔම්මයි අප්පයි..? ඒ දෙන්නා මාව හොයන් එනවා... ඒ දෙන්නා මාව අමතක කරලද හිටියේ? මම ගොඩක් පාලුවෙන් හිටියේ.. මම ඇත්තටම ඔම්මටයි අප්පටයි බරක් වෙලාද හිටියේ. මාව ලමා නිවාසෙක දාලා යන්න තරම් මම මොකක්ද කරලා තිබුණ වැරැද්ද..

ඒ සේරම ප්‍රශ්න මම එයාලා දෙන්නා ගෙන් අහන්නම්.

විනාඩි පහකට විතර පස්සේ මම දැක්කෙ ලමා නිවාසෙ ගේට් එකෙන් ඇතුලට එන ලිමෝ එකක්.. වාව්.. මම හීනෙකින්වත් හිතුවේ නැහැ මට ලිමෝ එකක් ඇස් දෙකෙන් බලාගන්න පුලුවන් වෙයි කියලා... හැමෝම කියන්නේ මගේ ලක් එකේ තියෙන්නේ හිලක් කියලනේ.

ඒකෙන් බැස්සෙ හරිම වැදගත් විදියට ඇඳගෙන පැළඳගෙන හිටිය නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි. ඒ මහත්තයා නම් නෝනට වඩා උසයි. එයාගේ හිනාව නිකන් ඉර පෑව්වා වගේ හරිම කාන්තිමත්... මට එයාව ලඟට බලන්න පුළුවන් නම්....

එතකොට එයත් එක්ක ආපු නෝනා.. එයා මිටියි... හිහි.. මට ත් වඩා මිටියි.. ඒත් එයා හරිම ශෝක්. එයා හිනා වෙනකොට මට මතක් වුණේ හරිම ශෝයි කිටී කෙනෙක්...

ඒ දෙන්නා ගියේ සිස්ටර් ජෙනීගේ කැබින් එකට.. මම හිතන්නේ එයාලා කාවහරි අරන් හදාගන්න තමයි එන්න ඇත්තේ.. ඒ ළමයා නම් හරිම වාසනාවන්තයි...

හ්යුන්ගී....

මම හැරිල බැලුව කවුද මට කතා කළේ කියලා.

🐰යොන්ජන්....

🐦 අනේ හ්යුන්ග්... උදව්වක් කරන්න පුළුවන් ද?

🐰මොකක්ද යොන්ජන්?

🐦 අර ආපු මැඩම් ටයි සර්ටයි මේ කොෆී කප් දෙක ගෙනිහින් දෙනවද? මම යන්න ඕන ජින් හ්‍යුන්ග් ට උයන්න උදව් කරන්න.

🐰හරි මම දෙන්නම්.

මම එහෙම කියද්දි යොන්ජන් ට්‍රේ එක මගේ අතේ තියලා දුවලා ගියේ ජින් හ්‍යුන්ග් ට උයන්න උදවු කරන්න...

🕊️ඔයාලට විශ්වාස ද ඔයාලට ඒ දරුවව ඕන කියලා. මම කියන්නේ ඒ ඔයාලගෙ ම දරුවා කියලා විශ්වාස ද?

🦄 මගේ දරුවව මට අඳුන ගන්න බැරි වෙන්නේ කොහොමද සිස්ටර්? එයා අපේ දරුවා... අපි එයාව එක්ක යනවා..

Baby Bully ✔️Where stories live. Discover now