CHAPTER 15

657 120 11
                                    

🐥 ඇත්තටම ටේහ්‍යුන්ග් මම හිතන්නේ ඔයා ඩේන්ජරස්ලි ෆේමස් වෙන්න යන්නේ... හියුමනිටි එක ගැන ඔයාගෙ... ගොඩක් අය කතා වෙනවා දැන්.. ඇත්තටම ටේහ්‍යුන්ග්.. යූ හැව් චේන්ජ්ඩ්..

ඒත් ජිමින් ගේ වචන වලට ටේහ්‍යුන්ග් තමන්ගෙ හිතින් උත්තර දුන්නේ ජිමින් දිහා ලස්සන ට හිනා වෙලා බලන ගමන්.

" ජන්කුක් තමයි මාව වෙනස් කළේ..."

එවෙලෙම ක්ලාස් එකට ආව එයාලගේ මැත් ප්‍රොෆෙසර් එයාගේ මූණේ වෙනදා නැති හිනාවක් එක්ක ක්ලාස් එක බැලුවා.

" ඕකේ ස්ටුඩන්ට්ස්... ලෙට් ස් ස්ටාට් ද ක්ලාස්... මම අද ඔයාලට ඊයෙ දුන්න සප්‍රයිස් ටෙස්ට් එකේ ලකුණු ගෙනාවා."

පන්තියේ ළමයි සේරම සූස් ගානකොට ටේහ්‍යුන්ග්, සුකී වගේම ජන්කුක් ක්ලාස් එකේ හිටියත් එහෙම ඇක්ට් එකක් එයාලගෙන් බලාගන්න කාටවත් බැරි වුණා.

" වෙල්...  අයි විල් රීඩ් යුඅ මාක්ස් නව්...

ලලීසා මනොබන්... ටූ මාක්ස්

ජෙනී කිම්... ටූ මාක්ස්

ජැක්සන් වන්ග්.. සීරෝ මාක්ස්

.
.
.
.
.
.
ජිමින් පාක්... තර්ටි සෙවන් මාක්ස්.

.
.
.
.
.
.
 
ටේහ්‍යුන්ග් කිම්... සික්ස්ටි මාක්ස්.. වෙල් ඩන් ටේහ්‍යුන්ග්. මම හිතනවා ඔයා ඔය විදිහට ම කන්ටිනිව් කරගෙන යයි කියල.

සුකී... එයිටි ෆයිව් මාක්ස්... හරිම හොඳයි සුකී.. ගිය පාර බී එකක් මේ පාර ඒ එකක්..

ජන්කුක් ජියොන්... නයින්ටි නයින් මාක්ස්.. හැමදාම වගේ සුපර්බ්... ඔයා හොඳට ටේහ්‍යුන්ග් ට ටියුෂන් දීලා තියෙනවා ජන්කුක්.. ප්ලීස් ඒක කන්ටිනිව් කරගෙන යන්න.. එතකොට මේ බෝයි ට ඒ එකකට එන්න පුළුවන් වෙයි.. "

ප්‍රොෆෙසර් චෝයි ඒ විදිහට කියද්දි ජන්කුක් ඔලුව වනලා ඊට එකඟ වුණා. ටේහ්‍යුන්ග් පිටිපස්ස හැරිලා බලද්දි දැක්කෙ ජන්කුක් තම්බ්ස් අප් එකක් පෙන්නන ගමන් තමන් දිහාට ලස්සනට හිනා වෙන හැටි.

" මට ඔයා ගැන ආඩම්බරයි බේබි.. "

ජන්කුක් ගේ තොල් ඒ වාක්‍ය පේලිය කියන හැටි ටේහ්‍යුන්ග් ට පෙනුණා. ටේහ්‍යුන්ග් සතුටින් ආයෙමත් ඉස්සරහ බලා ගත්තේ මැත් ලෙසන් එකට අවධානය දෙන්න කියලා හිතාගෙන.

Baby Bully ✔️Where stories live. Discover now