CHAPTER 14

667 129 8
                                    

🐯 දෙවියන්ගෙ නාමෙට ජිමින්... පොඩ්ඩක් කට වහගෙන යං ද..?

ටේහ්‍යුන්ග් ජිමින් ගේ පැත්තට හැරෙද්දි ම ජිමින් ටේහ්‍යුන්ග් ගේ කමිසේ අත තමන්ගේ චූටී අතකින් අල්ල ගත්තා..

🐥 ඔහ් ගෝඩ්...

අනේ ටේහ්‍යුන්ග් ඔයාගේ ශර්ට් එකට මොකක්ද වෙලා තියෙන්නෙ..? ඒක බර්න් වෙලා ද..? ඒත් අයි කාන්ට් අන්ඩස්ටෑන් ටේහ්‍යුන්ග්... වට් හැපන්ඩ් ටු යූ.? ඔයා මේ විදිහට පයින් යනවා.. ඇන්ඩ් ඔයාගේ ශර්ට් එක බර්න් වෙලා.. මම දන්න හොට් හැන්සම් ටේහ්‍යුන්ග් සඩන්ලි නර්ඩ් කෙනෙක් වෙලා.. වයි ඊස් දිස් ටේහ්‍යුන්ග්...?

ටේහ්‍යුන්ග් ට නම් දැන් හොඳටම ඇති. ඒත් ඉතින් ජිමින් නම් ටේහ්‍යුන්ග් ගේ ඉහේ සිට පාදාන්තය වෙනකම් ම බලන ගමන් තියෙන අඩුපාඩු ගනන් කරන්න පටන් ගනිද්දි ටේහ්‍යුන්ග් රවලා ජිමින් දිහා බැලුවේ දැන් වත්  මේ කියවිල්ල නවත්තගන්න කියන්න වගේ.

🐯 ප්ලීස් ජිමින්.. කට වහගෙන යං. මට ඔලුව කැක්කුමයි වගේ...

🐥 වට්... හෙඩේච් එකක්...? මේක හරියන දෙයක් නෙවෙයි. අයි හෑව් ටු කෝල් යුන්ගී හ්‍යුන්ග්....

ජිමින් ෆෝන් එක අතට ගනිද්දි ටේහ්‍යුන්ග් අහක බලාගෙන ඉස්සරහට යන්න පටන් ගත්තා. ජිමින් අතේ තියෙන ඇපල් ෆෝන් එක දැක්කම තමනුත් තමන්ගේ ස්මාට් ෆෝන් එක ඉල්ලන්න කලින් බාර දීපු හැටි ටේහ්‍යුන්ග් ට මතක් වුණා.

හුස්මක් පිට දාපු ටේහ්‍යුන්ග් ඇවිදගෙන ඉස්සරහට යද්දි දැක්කේ තමන් ස්කෝලෂිප් එකක් දෙන්නම් කියපු සුකී...  තමන්ගේ ඇවිදින්න බැරි අප්පා ව රෝද පුටුවක තියාගෙන තල්ලු කරගෙන යන හැටි.

සුකී බොහොම අමාරුවෙන් රෝද පුටුව තල්ලු කරන එකෙන් අසනීපෙන් ඉන්න සුකී ට වත්, රෝද පුටුවෙ ඉන්න එයාගෙ අප්පට වත් හොඳක් නොවෙන බව තේරුම් ගත්ත ටේහ්‍යුන්ග් ඉක්මනින් ම ඇවිදන් ගිහින් සුකී අල්ලගෙන හිටපු වීල් චෙයා එකේ කොණක් එයා වෙනුවෙන් අල්ල ගත්තා.

මේ සිද්ද වුණ දේ නිසා බය වුණු අසරණ දුප්පත් පිරිමි ළමයා ටේහ්‍යුන්ග් දිහා බැලුවේ දෙතුන් පාරක් එකට ඇහිපිය ගහලා.

Baby Bully ✔️Donde viven las historias. Descúbrelo ahora