02.සයුර මෙතරම් දරුණු ද???

96 26 20
                                    

"ඒයි මාලූවෝ තමුන් මේ පැත්තට කොලපාට වරලක් තියෙන කිදුරෙක් යනවා දැක්කද"

Tea හොයලා හොයලා බැරිම තැන දැන් නැවතිලා ඉන්නෙ කිදුරු සීමාවේ මායිම වෙච්ච කිදුරු කොරල් පරය ගාවයි.Tea එතන හිටිය මාලුවෙක්ගෙන් මේම ඇහුවේ හරියටම හොබී එතනින් ගිහින්ද කියලා දැනගන්නයි.

"ඔව් මන් දැක්කා . මෙතනින් එහාට මෙහාට යන එක කිදුරයි ඉන්නෙ. එයා අදත් කිදුරු සීමාවෙන් එලියට ගියා තමයි"

" ආ එහෙනම් එයා තමයි .ගොඩක් ස්තූති කිව්වට"

Tea මාලුවට ස්තූති කරත් මේක ඇහුවට පස්සෙ tea ගේ හිතට ලොකු බරක් දැනුනා

"අනේ හොබී ඔයා ආයෙත් ඒ වැරැද්දම කලාද?"

Tea ගේ හිතට ගොඩක් බයක් දැනුනා දැන් මේක රැජිනට කිව්වොත් රැජින හොබීව ජිවිතකාලෙම වුනත් අදුරු කුටියේ හිර කරන්න බැරි නෑ කියලා එයා හොදටම දැනන් හිටියා. ඒ වගේම එයා රැජිනට බොරු කියලත් ලොකු වැරැද්දක් කලා.

" මට දැන් කරන්න තියෙන එකම දේ තමා හොබීව හොයන් කුණාටුවට කලින් ගෙදරට එක්කන් එන එකයි.නැත්නම් හොබී කරදරයක් කරගන්න පුලුවන් "

මීට කලින් කවදාවත් කිදුරු කලාපෙන් එලියට නොගියත්  tea අද පලවෙනි වතාවට  සීමා කොරල් පරය පසු කරලා යන්න තීරණය කලේ  තමන්ගෙ යාලුවත් බේරගෙන ආපහු එනවා කියන  අදහසින්

මීට කලින් කවදාවත් කිදුරු කලාපෙන් එලියට නොගියත්  tea අද පලවෙනි වතාවට  සීමා කොරල් පරය පසු කරලා යන්න තීරණය කලේ  තමන්ගෙ යාලුවත් බේරගෙන ආපහු එනවා කියන  අදහසින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🛳️🛳️🛳️🛳️🛳️🛳️🛳️🛳️🛳️🛳️🛳️🛳️🛳️🛳️
මේ අතර තුර නැව තුල....

"ඒ බන් ඕක නවත්තපන්. දැන් ඇති බිව්වා.මන් තෝව මෙතනට එක්කරන් ආවේ ශොට් එකක් දාන්න මිස ගොට් දුසිමක් දාන්න නෙමේ බලහන් මෙතන බෝතල් පත්තර කඩයක් වගේ බෝතල්"

💝The Owner of Mermaid's heart💝Where stories live. Discover now