#bl#bts#vkook💞#⚠🔞 මනුස්සයෙක් මනුස්සයෙක්ට විතරමද ආදරේ කරන්න ඕනේ.කොල්ලෙක් කෙල්ලෙක්ට විතරම ද ආදරේ කරන්න ඕනේ. නෑ ආදරේ අන්ධයි. ආදරේට මේ මුකුත් පේන්නෙ නෑ ,අදාලත් නෑ,ආදරේ ඇති වෙන්න ඕනේ කරන්නෙ. එකට බැදුනු හදවත් 2ක් විතරයි............................................. ⚠️️ (Bl අකමැති අය,bts realationship වලට අකමැති අය,බලන්න එපා❗❗❗)