12. හමුවීම

90 28 59
                                    

"ඒ කටහඩ නොදන්නවා වුනාට මට මාර හුරු පුරුදුයි වගේ දැනෙනවා නේ. ඒත් එම වෙන්න පුලුවන්ද "

Car park එකේ ඉදන් jk යන්නෙත් නැතුව මේ ගැන කල්පනා කලා

"ඒ ඇතුලේ කෙනා මගේ නම කිව්වා වගේ නේ මට ඇහුනේ. එත් ඒ වෙන කෙනෙක් ගැන හරි එයාට වැරදිලා හරි වෙන්න බැරිද?මෙතන මොකක් හරි පැටලැවිල්ලක් තියෙනවා .ශික් jimin වත් හිටියා නම් මොනා හරි කරන්න තිබ්බා ඌත් ගියා නේ."

Jk තමන්ගේ ඔලුව සුක්කානමේ ගහගත්තා.

"පොඩ්ඩක් ඉන්න. මන් මෝඩ වුනාවත් ද අර මැනේජර් කාරයා කිව්වා වගේ කුනුහර්පෙකට ඒ ඇතුලේ කෙනා කෑ ගැහුවා වෙන්න බෑ. ඒ කටහඩේ තිබ්බ තනිකරම අසරණ කමක්. වැරදිලා වත්...................................... අයියෝ........"

Jk car එකේ දොරත් ඇරගෙන වේගෙන් club එක ඇතුලට දිව්වා. පොඩි කාලේ සෙල්ලම් කරන්න දිව්වට පස්සෙ jk මෙච්චර වේගෙකින් දිව්වමයි. Jk කෙලින්ම දිව්වෙ rooms තිබ්බ පැත්තටයි.ඒ දුවන ගමන් Jk ප්‍රාර්ථනා කලේ එකම දෙයයි.

" අනේ දෙවියනේ. වැරදිලාවත් ඇතුලේ කෙනාට හානියක් නම් වෙන්න එපා.ඒම වුනොත් මන් මටම සමාවක් දෙන්නෙ නෑ"

දුවමින් හිටිය Jk නැවතුනේ Don not disturb කියලා තිබ්බ කටහඩ ඇහුන දොර ඉස්සරහිනුයි. Jk දොරට කන තියන් ඇතුලේ සද්දෙට කන් දුන්නා.

"Jungkook අනේ මාව බේරගන්න "

ඔව් තමන්ගේ නමයි. Jumgkook ට දැනුන ඒ කටහඩ තමන්ගෙනුයි උදව් ඉල්ලන්නෙ කියලා. ඒ කටහඩේ තිබුනේ තනිකරම අසරණ කම විතරයි.

ඩොන් ඩොන් ඩොන්

Jungkook දෑතින්ම දොරට වේගෙන් තඩි බෑවා.

"දොරේ ගහපු board එක පෙන්නෙ නැද්ද පිස්සෝ. පලයන් යන්න පව් නොදි #######*"

Jungkook ට තේරුනා ඒ වෙන කවුරුත් නෙමේ ටික වෙලාවකට කලින් සාන්ත දාන්ත විදියට කතාකරපු manager යි ඒ කෑ මොර දුන්නෙ කියලා. Jk ගේ සැකේ වගේම තරහත් මේත් එක්ක තවත් වැඩි වුනා.

මේ විදියට තව දුරටත් තට්ටු කරලා වැඩක් නෑ කියලා තේරුන Jk වැරෙන් පයින් දොරේ අගුලට ගහන්න ගත්තා. දොර ටික ටික චර බර ගගා හෙලවුනෙ තව මොහොතකින් අගුල පිටින්ම දොර ගැලවන්න පුලුවන් කියලා ඔප්පු කරමිනුයි.

💝The Owner of Mermaid's heart💝Where stories live. Discover now