04.කුණාටුවෙන් පසු...

98 25 47
                                    

"ඒ ලස්සන ඇස් තොල් කම්බුල් එවා කිදුරියන්ගේ එවටත් වඩා ලස්සනයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"ඒ ලස්සන ඇස් තොල් කම්බුල් එවා කිදුරියන්ගේ එවටත් වඩා ලස්සනයි... හහ් මට මොකද...එයා ලස්සන වුනත් නැතත් එකා මගේ පලවෙනි හාදුව හුස්ම ගන්න ඕන කමට හොරා ගත්ත හොරෙක්. ඒ මදිවට මගේ ඔලුව ඇතුලට රිංගන් දැන් නිදා ගන්න දෙන්නෙත් නෑ. මොන මල කරදරයක්ද"

Tea මෙහෙම හිතින් බැන බැන හිටියේ එයාට මේ වෙලාවේ කරන්න තිබ්බ එකම දේ වෙච්ච නිදාගැනිල්ලවත් නිදහසේ කරන්න එ හාදු හොරා ඉඩ දුන්නෙ නැති නිසයි. Tea ට නිදාගන්න විතරක් කරන්න ඉතුරු වුනේ කිදුරු කලාපෙට ආව ගමන්ම Zhana රැජින නියෝගයකින් එයාවයි හොබීවයි නිවාස අඩස්සියට දාපු නිසයි. රැජින එවපු මාලුන්ගේ උදව්ව නොලැබුනා නම් ආයේ කිදුරු සීමාවට ජීවිතේට එන්න වෙන්නෙ නෑ කියලා දන්න tea රැජින දඩුවම සම සිතින් බාර ගත්තා.

එත් මේ හාදු හොරා දෙන වදේ නම්  එයාට තිත්ත වෙලා. ඇස් පියා ගන්න හදන හැම පාරම මතක් වෙන්නෙ ඒ මූණ , ඒ ගත කරපු නිමේශය, ඒ තොල් එක්ක දිවත් එක්ක කරපු පුංචි හටන.

"මට දැන් පෙන්නෙ ඔයාව විතරයි Jungkook ! Jungkook ! Jungkook !"

Tea ඒ  ඇමතුවේ  හාදු හොරාව  බේරගන්න ආව මිනිස්සු එයාට කතා කරපු නමෙන්මයි.

" Jungkook ඔයා නම් හාදු හොරෙක් විතරක් නෙමේ නින්දත් හොරකම් කරන  හොරෙක්..............................."

🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️

"ආ මගේ ඔලුව...."

හිසෙන් දැනුන වේදනාවත් එක්ක නැගිට්ට Jungkook වටපිට බැලුවේ තමන් ඉන්නෙ කොහෙද කියලා තේරුම් ගන්න බැරුවයි.ඔලුවත් අල්ලගෙන ඇදෙන් වාඩි වුන Jungkook නිදහසේ හුස්මක් කටක් ගන්න හදනකොටම එකපාරම ඝාන්ටාර පුජාවක් ඇහුනේ කනුත් බීරි කරගෙනයි.

💝The Owner of Mermaid's heart💝Where stories live. Discover now