06.මම කෝම කෙනෙක්ද?...

94 26 33
                                    

"Yeah.. Jungkook මොනාද තමුසේ මේ කරන්නෙ......... තමුසේ අද නැගිටිද්දි ඔලුව වත් වැදුනද? ඇතැරපන් මාව..."

Jimin කෑ ගහන්න ගත්තේ තමන්ව බදාගෙන ඉන්න Jungkook ටයි. Jimin එහෙම කෑ ගැහුවෙත් jungkook ගේ අද දවසේ වැඩ පිලිවෙල දිහා ඉවසීමෙන් බලාගෙන ඉදලා බැරිම තැනයි.

 Jimin එහෙම කෑ ගැහුවෙත් jungkook ගේ  අද දවසේ වැඩ පිලිවෙල දිහා ඉවසීමෙන් බලාගෙන ඉදලා බැරිම තැනයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මොකද අද දවස පටන් ගත්ත වෙලේ ඉදන් Jk අමුතුයි. උදේ පාන්දර good morning කියලා Jungkook කවදාවත් නැතුව back hug එකක් ජිමින්ට දුන්නා. ඒ කට නම් jimin ගැස්සුනේ මුට මොන මල යකා ගහලද කියලා බය වෙලයි.

ඒ වගේම ඇවිදිද්දිත් jk jimin ගේ ඇගේ වැදි වැදි තමා ගියේ. Jk ඕන කමිනුයි ඇගට හෙත්තු වෙන්නෙ කියලා jimin ගේ ඇන්ටනාවට තේරුනා.

Car එකේදිත් කවදාවත් නැතුව jiminගේ sheet belt එක jungkook දැම්මා. එවෙලෙ දෙන්නගේ මූනු තිබ්බ pose එක kdrama car kiss seen එකකට කලින් වගෙ ලං වෙනකොට jimin ට කැස්සක් ආවා.

  එවෙලෙ දෙන්නගේ මූනු  තිබ්බ pose එක  kdrama car kiss seen එකකට කලින් වගෙ ලං වෙනකොට jimin ට කැස්සක් ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jimin ට තේරුනේ නෑ jk මොකාටද මේ එන්නෙ කියලා . Jimin shok ............... මේ ඔක්කොම විගඩම් බලන් ඉදලා ඇති වෙලා හිටපු jimin න් jungkook ට කෑ ගැහුවේ phone එකෙන් ship එක ගැන තිබ්බ artical එකක් පෙන්නද්දි එයාව පිටිපස්සෙන් බදා ගත්ත එකටයි.

 මේ ඔක්කොම විගඩම් බලන් ඉදලා ඇති වෙලා හිටපු jimin න් jungkook ට කෑ ගැහුවේ phone එකෙන් ship එක ගැන තිබ්බ artical එකක් පෙන්නද්දි එයාව පිටිපස්සෙන් බදා ගත්ත එකටයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💝The Owner of Mermaid's heart💝Where stories live. Discover now