09. Jungkook ගේ ගෙදර???????

91 25 43
                                    

"අහ්.. මාගේ ඔලුව.... කෝ jungkook ඔයා කොහෙද? ඔප්පා මන් ඉන්නෙ jungkook ගේ ගෙදරද"

මෙතෙක් වෙලා ඇද උඩ සුව නින්දක යෙදුනු tae නැගිට්ටා. තාමත් මත් ගතියෙන් වගේ ඉන්න tae ගේ ඇගට පණ නෑ කියලා දැනුනා.tae ඒ වෙනකොට හිටියේ අදුරු කාමරයක් තුලයි. ඒ ඇතුලේ ආලොකයකට කියලා තිබ්බෙ කවුලු වීදුරුව අතරින් ගලා ආපු වීදී ලාම්පු එලිය විතරයි. ඒ පාලු කාමරයේ පාලුව මකන්න අවට ලොකු ඝෝශාකාරි සංගීතයක් රැව් දෙනවා tae ට ඇහුනා.

 ඒ පාලු කාමරයේ පාලුව මකන්න අවට ලොකු ඝෝශාකාරි සංගීතයක් රැව් දෙනවා tae ට ඇහුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හරි සිහියට ආව tae ගේ මතකේට ආවේ  වාහනේ හිටිය මනුස්සයා කියපු දේවලුයි. ඒ දේවල් හරියටම පැහැදිලි නොරුනත් අනතුරක සේයාවක් tae ගේ හිතට දැනුනා.ඒ නිසාම එලියට යන්න කියලා දොර ගාවට ආව Tae ට දොර ඇරගන්න බැරි උනා. තමන්ගේ කිදුරු ශක්තියත් එක්ක ලොක් එක කඩන එක මහ වැඩක් නොවුනත් එවෙලේ tae ට මත් ගතියත් එක්ක ඒ ශක්තියත් දුර්වල වෙලයි තිබ්බෙ.

"Jungkook මේ ඔයාගේ ගෙදරද, අනේ කවුරු හරි ඉන්නව නම් මේක අරින්නකෝ...."

Tae තමන්ගේ උපරිම සද්දෙන් කෑ ගැහුවා. ඒත් ඒක කාටවත් ඇහෙයිද කියලා සැකයක් තිබ්බෙ එලියෙන් ඇහුන ඝෝශාව නිසයි.

"ඇත්තටම අර මනුස්සයා මාව Jungkook ගේ ගෙදරට ගෙනිච්චද? එතකොට අර මනුස්සයා රිද්දන කතාවක් කිව්වෙ මොකද්ද , සිහිය නැති උනේ ඒ වතුර බීපු නිසාද?"

කල්පනා වුන සිතුවිලි අතර හිතේ තිබ්බ අවසාන බලාපොරොත්තු ටිකක් සුන් වෙලා ගිහින් කියලා දැනුනු tae දොර මුල්ලෙ ගුලි උනා.

"ආ... sorry "

"ආ මේ sir නේ. sir ගෙ වැඩේ හොදට කෙරුනද???"

"ආ... ඔව් හොදට වුනා. මන් pay කරන්නම්"

"Thank u sir"

ඉකිබිදමින් හිටිය tae ට ඒ සංවාදේ ඇහුනා. මිනිස්සු දෙන්නෙක් දොර ගාව කියලා තේරුන tae නැගිට්ටේ එයාලගෙන් උදව් ඉල්ලන්නයි.

💝The Owner of Mermaid's heart💝Where stories live. Discover now